Athugala wehera
[00:19.03] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[00:24.52] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[00:29.76] නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
[00:37.52] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[00:42.52] හැඬුවෙමි දුකට රත්තරන්
[00:47.77] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[00:52.76] හැඬුවෙමි දුකට රත්තරන්
[01:16.02] රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
[01:21.25] අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
[01:26.52] වැව පාමුල ඉඳගෙන මං
[01:31.28] හැඬුවේ දුකට රත්තරන්
[01:36.77] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[01:41.51] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[01:46.77] නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
[01:54.77] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[01:59.52] හැඬුවෙමි දුකට රත්තරන්
[02:05.01] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[02:10.00] හැඬුවෙමි දුකට රත්තරන්
[02:33.25] ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
[02:38.02] දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
[02:43.52] කුරුණෑගල අහසත් දැන්
[02:48.52] හඬාවි දුකට රත්තරන්
[02:54.01] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[02:58.75] ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
[03:04.02] නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
[03:11.77] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[03:16.76] හැඬුවෙමි දුකට රත්තරන්
[03:22.01] ඇත්කඳ වෙහෙර මළුවෙ මං
[03:27.27] හැඬුවෙමි දුකට රත්තරන්
