Kadula ithin
[00:17.27] කඳුළ ඉතිං සමාවෙයන්
[00:21.52] අපි වෙන්වෙමු අද හවසට
[00:26.02] මගේ ගෙපැළට ඈ එනවා
[00:30.27] සිරි යහනේ තනි රකින්න
[00:34.75] කඳුළ ඉතිං සමාවෙයන්
[00:39.27] අපි වෙන්වෙමු අද හවසට
[00:43.52] මගේ ගෙපැළට ඈ එනවා
[00:47.77] සිරි යහනේ තනි රකින්න
[00:52.76] .
[00:54.01] .
[00:56.50] .
[00:58.02] .
[00:59.76] .
[01:00.52] .
[01:02.50] .
[01:04.52] .
[01:06.50] .
[01:07.78] .
[01:08.28] .
[01:09.02] ❤️
[01:10.54] .
[01:11.27] .
[01:11.77] .
[01:11.77] .
[01:12.02] .
[01:12.29] .
[01:20.50] කළු වළාව නැගෙන්නෙපා
[01:24.75] ගඟට උඩින් හැන්දෑවට
[01:29.28] මුදුන් ලීය යටින් පොළවේ
[01:33.52] ගොම හේදෙයි අළුත් පිටම
[01:38.26] කන්ද කපා හඳ පායා
[01:42.26] සඳ රැස් යහනට වඬින්න
[01:46.75] සඳ එළියෙන් ඇගේ ගතේ
[01:51.04] පිපි ගෝමර මල් දකින්න
[01:55.53] කඳුළ ඉතිං සමාවෙයන්
[01:59.77] අපි වෙන්වෙමු අද හවසට
[02:04.27] මගේ ගෙපැළට ඈ එනවා
[02:08.50] සිරි යහනේ තනි රකින්න
[02:13.02] .
[02:14.52] .
[02:15.01] .
[02:16.78] .
[02:18.27] .
[02:19.02] .
[02:21.03] .
[02:22.78] .
[02:25.52] .
[02:27.52] .
[02:28.52] .
[02:29.26] .
[02:29.76] .
[02:30.77] .
[02:31.50] .
[02:34.78] මල් දෙවැටේ වතුසුදු මල්
[02:39.02] පිපේවි ඈ පිළිගන්නට
[02:43.27] උපුල් තලා ඔමරි සිනා.....
[02:47.51] මතුවෙයි මල් පරදන්නට
[02:52.27] බිළිඳු ගෙනා කිරි සුවඳක්
[02:56.75] ගෙපැළ දොරින් හමා එන්න
[03:00.99] ඉඩ දීයන් වළාකුලේ .....
[03:05.27] මගෙ සිහිනයේ මල් පිපෙන්න
[03:09.77] කඳුළ ඉතිං සමාවෙයන්
[03:14.01] අපි වෙන්වෙමු අද හවසට
[03:18.26] මගේ ගෙපැළට ඈ එනවා
[03:22.52] සිරි යහනේ තනි රකින්න
[03:27.03] කඳුළ ඉතිං සමාවෙයන්
[03:31.53] අපි වෙන්වෙමු අද හවසට
[03:36.02] මගේ ගෙපැළට ඈ එනවා
[03:40.02] සිරි යහනේ තනි රකින්න
[03:44.50] මගේ ගෙපැළට ඈ එනවා
[03:48.74] සිරි යහනේ තනි රකින්න
[03:53.28] මගේ ගෙපැළට ඈ එනවා
[03:57.52] සිරි යහනේ තනි රකින්න
[04:02.01] මගේ ගෙපැළට ඈ එනවා
[04:06.29] සිරි යහනේ තනි රකින්න
[04:10.52] Lyrics made by me 😂
