Athugala wehera cover
[00:32.38] 🎶ඇතුගල වෙහෙර වඳින🎶
[00:35.36] 🎶ඇත්කඳ ළිහිණි රෑන🎶
[00:38.61] 🎶ඇතුගල වෙහෙර වඳින🎶
[00:41.61] 🎶ඇත්කඳ ළිහිණි රෑන🎶
[00:44.87] 🎶නුඹ ගැන කියන වචන🎶
[00:47.87] 🎶උහුලාගන්න බැරුව🎶
[00:53.86] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[01:00.86] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[01:07.11] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[01:13.38] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[01:19.11] 🎶🎶🎶🎶🎶🎶
[01:26.11] 🎶🎶🎶🎶🎶🎶
[01:31.87] 🎹🎹🎹🎹🎹🎹
[01:42.11] 🎶රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද🎶
[01:48.10] 🎶අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම🎶
[01:54.63] 🎶වැව පාමුල ඉඳගෙන මං🎶
[02:00.86] 🎶හැඬුවේ දුකට රත්තරන්🎶
[02:07.36] 🎶ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන🎶
[02:13.37] 🎶ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන🎶
[02:19.87] 🎶නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව🎶
[02:29.14] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[02:35.63] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[02:41.86] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[02:48.11] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[02:53.86] 🎶🎶🎶🎶🎶🎶🎶
[03:02.87] 🎶🎶🎶🎶🎶🎶🎶
[03:06.61] 🎹🎹🎹🎹🎹🎹🎹
[03:16.63] 🎶ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම🎶
[03:22.88] 🎶දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම🎶
[03:29.36] 🎶කුරුණෑගල අහසත් දැන්🎶
[03:35.60] 🎶හඬාවි දුකට රත්තරන්🎶
[03:41.88] 🎶ඇතුගල වෙහෙර වඳින🎶
[03:44.87] 🎶ඇත්කඳ ළිහිණි රෑන🎶
[03:48.37] 🎶ඇතුගල වෙහෙර වඳින🎶
[03:51.37] 🎶ඇත්කඳ ළිහිණි රෑන🎶
[03:54.36] 🎶නුඹ ගැන කියන වචන🎶
[03:57.61] 🎶උහුලාගන්න බැරුව🎶
[04:04.13] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[04:10.10] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[04:16.61] 🎶ඇත්කඳ වෙහෙර මළුවෙ මං🎶
[04:23.13] 🎶හැඬුවෙමි දුකට රත්තරන්🎶
[04:28.63] 💔💔💔💔💔💔💔
[04:31.87] 💔💔💔💔💔
[04:35.36] 💔💔💔
[04:38.38] 💔
[04:42.86] 🙏
