Lrc Player

Rasthafari

Ravi Jayawardena & Yukthi Prabudhika Navaratne
[03:24.56]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:05.80] හෙව්වා හිත එක වෙනසක්

[00:08.06] මැව්වා සදවල් දහසක්

[00:10.80] ඇවිදින්න රතු පලසක්

[00:13.55] නවතින්න බැරි මනසක්

[00:16.30] හෙව්වා හිත එක වෙනසක්

[00:19.07] මැව්වා සදවල් දහසක්

[00:21.32] ඇවිදින්න රතු පලසක්

[00:24.29] නවතින්න බැරි මනසක්

[00:26.06] දෙවියන් හා...

[00:31.06] විශමාකාරී...

[00:33.13] විවිධාකාරී...

[00:34.37] විශමාකාරී...

[00:36.80] දෙවියන් හා...

[00:41.80] විශමාකාරී...

[00:42.80] විවිධාකාරී...

[00:44.04] විශමාකාරී...

[00:47.54] ඔබෙ සිතුවම්

[00:48.63] කන්දෙන් කන්දෙන්

[00:50.05] මැව්වා සිතුවිලි

[00:51.12] මල් මෙන් මල් මෙන්

[00:52.55] ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්

[00:55.13] රස්තාෆාරී

[00:56.55] විශමාකාරී...

[00:58.57] ඔබෙ සිතුවම්

[00:59.88] කන්දෙන් කන්දෙන්

[01:01.55] මැව්වා සිතුවිලි

[01:02.38] මල් මෙන් මල් මෙන්

[01:03.56] ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්

[01:05.05] රස්තාෆාරී

[01:06.80] විශමාකාරී...

[01:09.54] වත්තෙන් අද මලක් ගෙනාවා

[01:11.56] ඒ මල නෙලාගන්න මම යනව

[01:14.62] කවුද මාත් එක්ක එන්නේ...

[01:15.04] එන අය නගින යන්න

[01:16.30] දැන් මණ්දාකිනි වල

[01:17.54] රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ...

[01:20.30] උඩ යනකොට මද පවනට

[01:22.06] රතුවෙයි ඇස්

[01:23.56] කැස්ස නම් ගානක් නෑ නේ...

[01:25.80] තොලකට ඇලවෙන්න

[01:27.29] කැරකිල යන්න

[01:28.80] වැඩි සීනි දාපු ගේන්න පෙලේන් ටී...

[01:31.04] ඕනෙ මට හීනෙ බලන් ඉන්න slow motion

[01:34.06] ඒකයි ආසම යන්න මේ ලෝකෙන්...

[01:37.09] හුදකලා මගේ ජීවිතේ

[01:38.31] එලිය කලෙ ඔයා තමා මල

[01:40.56] නංගිලා මොකටද

[01:41.80] මේ මල තියෙනකොට

[01:42.81] ජීවිතේම වැටහේවි

[01:44.04] නිර්වාණය නොදැකපු රස

[01:46.31] ඉවසීමෙන් යන්න මගේ මල්ලි

[01:47.54] Chinese යනකොට

[01:48.80] මෙන්න ගන්න යානය

[01:50.30] ඔයාට බාරය...

[01:51.55] දන්නේ කවුද නීති නෑ නේ

[01:53.05] කලබල වෙන භීති

[01:54.30] මේ පක්ස එකතුවෙලා

[01:55.29] මලේ පාරක් ඇනගෙන ගිය දවසට

[01:56.55] පිලිවෙලකට හැදෙයි

[01:57.80] රටේ ඔලු ටික

[01:58.80] අන්න එතකොට ලැබෙයි නිදහස

[02:00.05] වෙනම හිතන ඇමති මැති පෙලපලි

[02:02.54] එක මලකට

[02:03.05] වෙනසි වෙන්න

[02:04.13] අලුත් වෙන්න

[02:04.38] රටේ ජනතාව

[02:05.30] දෙන්න මලට සමාජයෙන්

[02:06.05] නීතිගත වෙන්න

[02:07.80] රෑට කන්න නෑ

[02:08.80] දෙයියෝ දුන්නේ නෑ

[02:09.81] සල්ලී නෑ කියලා

[02:11.05] අපේ ජීවිතේ දුක නෑ

[02:12.56] රස්තාෆාරී...

[02:14.29] ඔබෙ සිතුවම්

[02:15.30] කන්දෙන් කන්දෙන්

[02:16.06] මැව්වා සිතුවිලි

[02:16.55] මල් මෙන් මල් මෙන්

[02:18.05] ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්

[02:20.56] රස්තාෆාරී

[02:21.57] විශමාකාරී...

[02:23.57] ඔබෙ සිතුවම්

[02:24.31] කන්දෙන් කන්දෙන්

[02:26.62] මැව්වා සිතුවිලි

[02:27.05] මල් මෙන් මල් මෙන්

[02:28.80] ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්

[02:31.04] රස්තාෆාරී

[02:32.31] විශමාකාරී...

[02:34.30] ආ... ආ...

[02:39.55] විශමාකාරී

[02:40.30] විවිදාකාරී

[02:41.55] විශමාකාරී

[02:44.30] දෙවියන් හා...

[02:49.79] විශමාකාරී...

[02:51.07] විවිදාකාරී...

[02:52.56] විශමාකාරී...

[02:55.55] ඔබෙ සිතුවම්

[02:56.56] කන්දෙන් කන්දෙන්

[02:57.81] මැව්වා සිතුවිලි

[02:59.04] මල් මෙන් මල් මෙන්

[03:00.30] ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්

[03:03.05] රස්තාෆාරී

[03:04.30] විශමාකාරී...

[03:06.05] ඔබෙ සිතුවම්

[03:06.80] කන්දෙන් කන්දෙන්

[03:08.81] මැව්වා සිතුවිලි

[03:10.05] මල් මෙන් මල් මෙන්

[03:11.30] ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්

[03:13.81] රස්තාෆාරී

[03:15.05] විශමාකාරී...