Lrc Player
Malathi nubai
LAkshman hilmii
[04:21.22]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:25.41] මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
[00:30.43] ජීවිතේ දුකයි ගලන්නෙ කදුළු මල් තමයි
[00:38.23] කදුළු මල නුඹයි දැන්නම් සුවද නැති හැඩයි
[00:43.75] අසම්මත පෙමක නුඹ කවිය වී හඩයි
[00:51.56] මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
[01:37.83] ලැමට තුරුලුවු ගෝමර සදට අත වනයි
[01:42.11] මනමාලකම් කරන රෑ සද නුඔට තුරුලුවෙයි //
[01:47.39] බාල බොලද නුඹේ හිතට සුවද හාදු දෙයි
[01:53.19] හාදු දෙතොල් පෙතිවල කිරි සුවද ගලා යයි
[02:02.75] මාලතී නුඹයි........
[00:00.00] සද එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
[00:00.00] කෝල කොමල රුව නුඔගේ අතින් අතට යයි //
[00:00.00] කාසි කොළවලට සෙයිලෙමේ රැය පහන් කරයි
[00:00.00] හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
[00:00.00] මාලතී නුඹයි........
[00:00.00] ♪
