Lrc Player

Ipadi lowe

Unknown artist
[05:28.79]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.20] ආ........හ හ හහ්

[00:17.22] හා හ හා......

[00:21.22] හෝ හො හො හො හෝ.........

[00:27.47] සිනහා......

[00:30.46] කදුළූ......

[00:33.45] එනවා.....

[00:36.72] යනවා.......

[00:57.20] ඉපදී ලොවේ නවාතැන්පලේ

[01:02.47] මිනිසා රඟයි රංගනේ...

[01:07.49] බවයෙන් බවේ විරාමේ අපේ

[01:12.46] කාලේ ටිකයි ජීවිතේ...

[01:17.47] සිනහ කඳුළු එනවා.. යනවා...

[01:27.79] බවයෙන් බවේ විරාමේ අපේ

[01:32.81] කාලේ ටිකයි ජීවිතේ...

[01:37.81] ඉපදී ලොවේ නවාතැන්පලේ

[01:42.80] මිනිසා රඟයි රංගනේ...

[02:21.28] මේ සීත කතරේ නැවතී ඉන්නා

[02:26.28] අම්බලමයි මාවතේ....

[02:31.30] මේ පාළු කතරේ ඔබ මා හමු වූ

[02:36.55] යා යුතු මග මෙය වේ....

[02:41.05] අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා

[02:46.53] මායාවේ නළුවො අපි...

[02:51.28] බවයෙන් බවේ විරාමේ අපේ

[02:56.30] කාලේ ටිකයි ජීවිතේ...

[03:01.29] ඉපදී ලොවේ නවාතැන්පලේ

[03:06.29] මිනිසා රඟයි රංගනේ...

[03:42.30] නොනිවන්න මිතුරේ පහනේ ඡායා

[03:47.30] කිසිදා මේ අත්වැලේ...

[03:52.29] සුදිලේ වී සැමදා නාමේ ඔබගේ

[03:57.28] හිරු සේ ආකාසයේ...

[04:02.07] ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ

[04:07.80] මේ ලෝක රඟ මඬලේ...

[04:12.29] බවයෙන් බවේ විරාමේ අපේ

[04:17.03] කාලේ ටිකයි ජීවිතේ...

[04:22.28] ඉපදී ලොවේ නවාතැන්පලේ

[04:27.30] මිනිසා රඟයි රංගනේ...

[04:32.28] සිනහ...

[04:34.28] කඳුළු....

[04:37.01] එනවා..

[04:39.51] යනවා...

[04:42.52] බවයෙන් බවේ විරාමේ අපේ

[04:47.53] කාලේ ටිකයි ජීවිතේ...

[04:52.53] ඉපදී ලොවේ නවාතැන්පලේ

[04:57.77] මිනිසා රඟයි රංගනේ...

[05:02.54] සිනහා......

[05:06.63] කදුළූ......

[05:10.63] එනවා.....

[05:15.62] යනවා.......

[05:22.86] .Lrc by Umasha