Lrc Player

Sannaliyane

W.D Amaradewa
[05:32.39]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:35.14] සන්නාලියනේ... සන්නාලියනේ...

[00:41.15] මේ හිමිදිරි උදයේ

[00:47.64] සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

[00:53.64] කාටද ඇදුම වියන්නේ

[01:00.15] මේ පොඩි ඇදුම වියන්නේ...

[01:06.64] මාලගිරා තටු සේම රුවින් යුතු

[01:12.66] නිල්වන් ඇදුම වියන්නේ

[01:18.89] කාටද ඇදුම වියන්නේ

[01:25.15] මාලගිරා තටු සේම රුවින් යුතු

[01:31.15] නිල්වන් ඇදුම වියන්නේ

[01:37.64] ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි

[01:43.65] මේ පොඩි ඇදුම වියන්නේ

[02:10.89] සන්නාලියනේ... සන්නාලියනේ... මේ හැන්දෑ යාමේ...

[02:22.89] හැඩ වැඩ දමලා ලස්සන කරලා

[02:28.89] කාටද ඇදුම වියන්නේ

[02:34.90] දිලිසෙන ඇදුම වියන්නේ...

[02:40.91] සැන්දෑ අහසේ රන්වන් පාටින්

[02:46.64] දිලිසෙන ඇදුම වියන්නේ

[02:53.17] කාටද ඇදුම වියන්නේ

[02:58.67] සැන්දෑ අහසේ රන්වන් පාටින්

[03:04.65] දිලිසෙන ඇදුම වියන්නෙ

[03:10.64] ඒ කුළුඳුල් දූ දීගෙට දෙන්නයි

[03:16.64] මංගල ඇදුම වියන්නේ...

[03:43.41] සන්නාලියනේ... සන්නාලියනේ...

[03:49.90] සීතල හඳ එලියේ..

[03:55.89] මැලැවුනු මුහුණින් වෙව්ලන දෑතින්

[04:01.66] කාටද සළුව වියන්නේ..

[04:07.89] සීතල සළුව වියන්නෙ....

[04:13.06] කනකොක් තටුවේ සුදුවැලි පාටින්

[04:19.80] සීතල සළුව වියන්නෙ..

[04:25.80] කාටද සළුව වියන්නේ...

[04:31.80] කනකොක් තටුවේ සුදුවැලි පාටින්

[04:37.80] සීතල සළුව වියන්නෙ...

[04:43.80] මියගිය ඇයගේ මිනිය වහන්නයි

[04:49.79] සීතල සලුව වියන්නේ....

[04:59.81] .

[05:02.30] .

[05:06.82] ..

[05:10.04] ..

[05:12.79] ...

[05:15.80] ...

[05:18.79] ....

[05:21.82] .......

[05:24.80] .lrc by U*ash@