එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh
[00:14.54] එක හීන රෑක දෑත දෑත යාවෙලා
[00:21.70] හිම රේණු නෑවී නැවී තුරුළු වෙලා
[00:28.94] ඔබ නේද ඈත ඈත ඈත ඈත පාවෙලා
[00:36.70] හිත ආයෙ ආයෙ ආයෙ නොඑන කෙනා
[00:44.21] ඔය ඇස් කතා කරනවා
[00:48.44] මගෙ දිහා බල බලා
[00:52.11] හිරිමල් හිතේ නැවතිලා
[00:56.00] ඉන්නටම දිවි තුරා
[00:59.25] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:03.76] හැඟුම දෝ ආදරේ
[01:07.24] ඔය ඇස් කතා කරනවා
[01:11.24] මගෙ දිහා බල බලා
[01:14.74] හිරිමල් හිතේ නැවතිලා
[01:18.74] ඉන්නටම දිවි තුරා
[01:21.73] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:26.50] හැඟුම දෝ ආදරේ
[02:00.19] කොපුල් සිඹින යාමයේ
[02:04.34] පබළු වැටෙන සීතලේ
[02:08.35] අනන්තයට පියඹලා යන්න
[02:12.03] අත්තටු හොයන්නෙපා
[02:15.76] හැඟුම් සුවඳ මාරුතේ
[02:19.51] පොකුරු පිපෙන ආදරේ
[02:23.25] පුළුන් රොදක ගුලිවෙලා ඉන්න
[02:27.00] ඇස්වහ වදින්නෙපා
[02:30.65] පුරුදුත් වගේ දැනෙනවා
[02:34.41] පෙර භවේ හමුවෙලා
[02:37.58] හුස්මක් පවා වටිනවා
[02:41.85] අපි අපේ හිතෙනවා
[02:44.99] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:49.67] හැඟුම දෝ ආදරේ
[02:52.88] ඔය ඇස් කතා කරනවා
[02:56.91] මගෙ දිහා බල බලා
[03:00.40] හිරිමල් හිතේ නැවතිලා
[03:04.65] ඉන්නටම දිවි තුරා
[03:07.64] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:12.15] හැඟුම දෝ ආදරේ
