Samaharak Budi
[01:19.87] ඉතින් මුසා ඇති
[01:21.37] පරගැති ගති
[01:22.63] මට මම ඇති
[01:23.63] කරගෙන ගති
[01:25.12] සමහරක් බුදී
[01:26.12] සමහරක් බුදී
[01:27.37] සමහරක් බුදී
[01:30.12] හිතින් හරි එඩී
[01:31.12] ගතින් වෙලා වැඩී
[01:32.36] අද ගොර හැඩී
[01:33.37] ඉතින් මට රුචී
[01:34.87] සමහරක් බුදී
[01:35.87] සමහරක් බුදී
[01:37.37] සමහරක් බුදී
[01:39.62] ඉතින් මුසා ඇති
[01:40.87] පරගැති ගති
[01:42.12] මට මම ඇති
[01:43.37] කරගෙන ගති
[01:44.37] සමහරක් බුදී
[01:45.62] සමහරක් බුදී
[01:46.87] සමහරක් බුදී
[01:49.87] හිතෙන් හරි එඩී
[01:51.13] ගතින් වෙලා වැඩී
[01:52.37] අද ගොර හැඩී
[01:53.62] ඉතින් මට රුචී
[01:54.87] සමහරක් බුදී
[01:56.12] සමහරක් බුදී
[01:57.37] සමහරක් බුදී
[01:58.63] මාස්ටර්
[01:59.87] අතට ගන්න පුන්සදක්
[02:00.87] සබද දඹ රත්තරන්
[02:01.86] මල්ලී මම පින් කදක්
[02:02.62] වෙලා සබද තිබිරි ගෙය මැද පින්සලක්
[02:04.88] සුමුදු මල් කදක්
[02:06.87] දාගෙන පිල් එකක්
[02:08.12] සැපට පිල් දෙකක්
[02:09.62] සැපත කොලොප්පම් කලා
[02:10.88] එනෝ යනෝ රවනෝ
[02:11.12] හිත් වල පළුද්දක් තියන්
[02:13.11] කනෝ බොනෝ කවනෝ
[02:13.87] රත්වෙලා කවිනම් තියා ගන්නෝ ලන්නෝ
[02:16.12] මවනෝ
[02:17.12] මත් වෙලා පවින් මල් සරා
[02:18.62] හැරී හැරී විදිනෝ
[02:19.38] කන් බෙර කූල් වෙලා ගිය හිත කූල් දාලා
[02:20.87] දැන් නම් බෑ මට
[02:22.37] හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
[02:23.37] මට අල්ලන්නෑ
[02:24.62] මගේ රැප හෝද හෝද දාන
[02:25.62] උඹේ මොලෙන් පලක් නෑ
[02:26.87] උඹේ පස්ස හොදගන්න වතුර තියනව
[02:27.87] එහෙ මගේ දලත් නෑ
[02:29.37] උබෙ බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ
[02:30.62] මන් නම් තනි සෙබලා
[02:31.62] උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ බන් මගෙ සෙබලා
[02:32.87] රට පස්සට යනකොටත් හිත ඇදේ ඇදේ ගෙවලා
[02:36.13] මට නගින්න ලේසි වෙන්න රැපෙන් තිබ්බා දෙබලක්
[02:38.87] කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹෙ පොට්ටයි
[02:40.88] පොඩි විසිල් එකටත්
[02:42.87] අල්ලන්න ආවේ ගොට්ටයි
[02:43.87] හොද කාපර්ලා ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
[02:45.62] පානුයි ලුණු මිරිසයි එක්ක
[02:47.12] යන්නෙම පොල් රොට්ටයි
[02:48.38] මට ඉස්සර මුලිච්චි උන
[02:49.62] හැම මූනම ගුප්තයි
[02:50.87] සීතල හරි පුටු කඩන් ආවට
[02:52.12] තාම මල පුප්පයි
[02:53.37] රට යන එන තැන් වැඩි දැන්
[02:54.62] ඒවා ගුප්තයි
[02:56.12] මගේ රැප තියෙන තැන ගැන මම
[02:57.37] තෘප්තයි
[02:58.11] උඹට හුප්පයි
[02:59.37] යකුන්ට පුච්චලා
[03:00.63] දෙන්නෙ පුලුටු
[03:01.37] මූනෙ ලප යන්න වැහෙන්න ඇගට
[03:02.12] බොලටූ
[03:02.86] හැම වත්තෙම තියනවා දැන්මහ කොරටු
[03:05.37] උන්ට තෝරල දෙන්න ඕනෙ
[03:06.37] මූලෙ රැපේ අරටු
[03:08.37] පතුරු යනකල් කිව්ව රැප මම කටෙන්
[03:10.36] ඇට හදන්න බෑ වාහේ පුත්තු එකාගේ රටේ
[03:12.62] කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේන්
[03:14.87] කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
[03:16.62] අයියේ කොකේන්?
[03:18.12] මේක ගමනක්
[03:20.62] කවුරුත් නැතුවත්
[03:22.87] තමන් සතු වත්කම
[03:25.36] තමන් සතු වත්කම
[03:27.87] නිකන් බොරු සත්තම
[03:29.87] කටින් සරුවත් බොන
[03:32.36] රටින් යන ඔක්කොම
[03:34.62] මේක ගමනක් මේක
[03:35.62] උත්තර වැද නිදි ගැම්ම වදන් උණ්ඩා
[03:39.62] බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
[03:42.37] තනි අලියත් වැඩක් නෑ
[03:43.63] ඇහෙන්නැත්නම් කුංචා
[03:44.87] මගේ රැප දෙන්නම් කඩන් යන්න
[03:46.62] ඔලු පුච්චාන්
[03:47.62] කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
[03:50.37] උඹේ පනපිටින් මොලේ කැඩුවා වගේ මම දන්ඩා
[03:52.37] හිමින් වරෙන් කොල්ලො
[03:54.87] මගේ රැප උඩ කන්දක්
[03:55.12] ඔතනින් වාඩිවෙලා බලං ඉදපං
[03:56.12] නගින හැටි කන්දක්
[03:57.37] දුර ගමනක් යද්දී
[03:58.37] හිතන්නෙ මම කුළු කුළු
[03:58.62] පය ගැටී
[03:59.87] රිදුම් දෙන රැයට උනාම මුලු මුලු
[04:01.62] මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ
[04:04.12] විස කුරු
[04:05.12] උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
[04:06.37] බුරු බුරු
[04:07.12] අතුගෑවුනා වැටෙද්දී ගින්නෙන් දැන් විද්දෙ
[04:08.87] කිරි කිරි
[04:09.37] කට්ටියක් නොකපා ඉද්දී
[04:11.62] කට්ටියක් කැපුවා ඉරි ඉරි
[04:13.87] දිලෙන්න ඕනෙ හ හැම රැයෙම දිලුනා
[04:16.87] දිලී දිලී
[04:17.37] මගේ රැප වටේ ගිහින් හරි වැටුන
[04:17.87] මිනි මිනි
[04:18.87] මේක ගමනක්
[04:19.37] කවුරුත් නැතුවත්
[04:21.62] තමන් සතු වත්කම
[04:23.37] තමන් සතු වත්කම
[04:25.86] නිකන් බොරු සත්තම
[04:28.37] කටින් සරුවත් බොන
[04:30.63] රටින් යන ඔක්කොම
[04:33.12] මේක ගමනක්
[04:35.61] මේක.
[04:36.63] ඉතින් මුසා ඇති
[04:37.37] පරගැති ගති
[04:38.37] මට මම ඇති
[04:39.86] කරගෙන ගති
[04:41.12] සමහරක් බුදී
[04:42.12] සමහරක් බුදී
[04:43.37] සමහරක් බුදී
[04:45.63] හිතෙන් හරි එඩී
[04:46.62] ගතින් වෙලා වැඩී
[04:47.86] අද ගොර හැඩී
[04:49.12] ඉතින් මට රුචී
[04:50.37] සමහරක් බුදී
[04:51.63] සමහරක් බුදී
[04:53.12] සමහරක් බුදී
[04:55.62] ඉතින් මුසා ඇති
[04:56.62] පරගැති ගති
[04:57.87] මට මම ඇති
[04:59.13] කරගෙන ගති
[05:00.62] සමහරක් බුදී
[05:01.62] සමහරක් බුදී
[05:03.12] සමහරක් බුදී
[05:05.38] හිතෙන් හරි එඩී
[05:06.62] ගතින් වෙලා වැඩී
[05:07.87] අද ගොර හැඩී
[05:08.87] ඉතින් මට රුචී
[05:10.12] සමහරක් බුදී
[05:11.62] සමහරක් බුදී
[05:12.87] සමහරක් බුදී
[05:15.62] Source: Musixmatch
[05:19.62] Songwriters: Daham Kuruppu
