Lrc Player

E dawase

DKM & MASTERD
[04:07.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.78] අද වාගේ මතකයි ඒ දවසේ

[00:29.79] බිලිගත් මගේ සොයුරා මුහුදේ

[00:33.78] ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ

[00:37.53] හදවත් පාරා නුඹ හැර ගියේ

[00:41.28] දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ

[00:45.54] ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ

[00:49.06] අද වාගේ මතකයි ඒ දවසේ

[00:54.06] බිලිගත් මගේ සොයුරා මුහුදේ

[00:59.05] එ දවසේ

[01:03.03] එ දවසේ

[01:07.30] එ දවසේ

[01:12.54] පාසල් පන්තියෙන්

[01:15.29] ඉරණම කරා

[01:17.29] ඇදී යන්නේ ඔහු දැන්

[01:19.28] නොදැනී මෙලෙසා

[01:21.04] මව්පියන්ට දුක් දී

[01:23.29] සතුටක් සොයමින් ආ

[01:25.29] ඉරණම රැල්ලෙන් දැන්

[01:27.28] ඔහු වෙත පිය මැන්නා

[01:29.28] ඇදී යන්නේ අපි දැන්

[01:31.28] එකට එක් වීලා

[01:33.29] ඒ දුක මට නොදැනී

[01:35.03] අපෙන් වෙන් වීලා

[01:37.53] එක හුස්මක් තිබුනූ

[01:39.28] ඔහු සතුටින් මා හා

[01:41.28] දෙස බලනා බැල්මන්

[01:43.28] මට හීනෙන් පේනා

[01:47.30] මට හීනෙන් පේනා

[01:51.28] මට හීනෙන් පේනා

[01:55.28] මට හීනෙන් පේනා

[02:01.78] අද වාගේ මතකයි ඒ දවසේ

[02:06.03] බිලිගත් මගේ සොයුරා මුහුදේ

[02:09.78] ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ

[02:13.80] හදවත් පාරා නුඹ හැර ගියේ

[02:17.79] දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ

[02:21.78] ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ

[02:25.78] අද වාගේ මතකයි ඒ දවසේ

[02:29.78] බිලිගත් මගේ සොයුරා මුහුදේ

[02:35.31] එ දවසේ

[02:39.53] එ දවසේ

[02:44.05] එ දවසේ

[02:48.28] දුර ඈත පෙරනිමිති නෑ මට නිමක්

[02:50.05] මේ ආගම නම් මනක්කල් යායකි ලොවක්

[02:52.53] කරා මා යා ඉතින් ආ දුර බවත්

[02:54.28] නරා ගිනි ලෝකයත් සවා ගිනි කවත්

[02:56.30] නුඹත් නව ලොවක්

[02:57.78] හිස මුදුනේදී කාගෙද බැදීම්

[02:59.53] සිනහව දරාගෙන හිදි වාරය රැදී

[03:01.28] පරව ගිය මිනී කදක් ‍රාගික නැති

[03:03.29] කරව නුබේ උර පාගත නිදි

[03:04.78] භාවනාව සුදු බිත්ති අතර නැති

[03:07.53] කාගෙවත් නැති

[03:08.78] මතකෙන් ගිලිහුනා

[03:10.04] රැදිලලා තිබූ බැදීම්

[03:10.80] සිරව සිටි කලන් නිදස් වුනා වැනි

[03:12.28] මිතුර මේ මගේ වෙලාව

[03:13.80] මට කලින් පැමිණි උන් මා දෙස බලා යමි

[03:15.81] මතකයේ රැදි නුඹ දා ගිය වෙලාව

[03:18.05] අතින් ගුලි කරනා ලානික දයාව

[03:20.29] කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ

[03:30.55] කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ

[03:35.53] මා පාවේ