Xfgghg
[00:11.60] සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
[00:16.35] මාගේ දිවියේ… අන්දකාරේ…
[00:21.10] ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
[00:31.35] නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
[00:36.85] පැතුමන් අදුරේ…සිර වූයේ…
[00:42.09] ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
[00:51.60] කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
[01:03.85] සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…
[01:14.60] චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
[01:23.35] වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
[01:34.35] වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
[01:39.34] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…
[02:00.84] වසන්තයයි මාගේ දෙතොලේ…
[02:04.60] සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
[02:09.84] කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
[02:19.60] අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
[02:26.34] හැගේ සිතේ නිසන්සලේ…
[02:31.59] රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…
[02:40.10] චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
[02:51.35] වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
[03:02.60] වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
[03:07.10] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…
