Lrc Player

Walaa Theerayen (වළ තරයන) - TM Jayarathna , Rohana Weerasinghe Original

Unknown artist
[03:13.02]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.33] වලා තීරයෙන් එහා

[00:31.60] කොහේද ලෝකයක්

[00:35.34] සොයා ඇදෙන් පැතුම් බිඟුන්

[00:39.32] අපේම ලෝකයක්

[00:43.33] අපේම ලෝකයක්...//

[01:32.37] තරංගයක් ලෙසින් නදී

[01:36.37] බිඳි නොයන් සිතින්

[01:39.77] වසන්තයක් ලෙසින් උදාව

[01:44.52] එන්න ජීවිතෙන්

[01:47.77] වලා තීරයෙන් එහා

[01:52.02] කොහේද ලෝකයක්

[01:55.78] සොයා ඇදෙන් පැතුම් බිඟුන්

[01:59.68] අපේම ලෝකයක්

[02:03.57] අපේම ලෝකයක්

[02:33.66] සිහිල් සහන් සුසුම් සරින්

[02:37.30] පවන් රොදක් ලෙසින්

[02:40.93] නැවුම් පැතුම් අරන් වඩින්න

[02:45.33] පෙම් උයන් දොරින්

[02:48.83] වලා තීරයෙන් එහා

[02:52.99] කොහේද ලෝකයක්

[02:56.73] සොයා ඇදෙන් පැතුම් බිඟුන්

[03:00.73] අපේම ලෝකයක්

[03:04.73] අපේම ලෝකයක්