Sakura male
[00:47.25] සකුරා මලේ!!
[00:50.01] අද මා ලග හඩා වැටේ
[00:56.75] සකුරා මලේ!!
[00:59.24] වෙනදා මෙන් සුවඳ නැතේ
[01:06.49] හිමි නොවෙනා ප්‍රේමේ..
[01:11.98] ලුහුබඳිනා ප්‍රේමේ..
[01:16.23] සකුරා මලේ!
[01:18.50] අද මා ලග හඩා වැටේ
[02:25.49] පරසතු සුවඳක් මම නොම වින්දෙමි
[02:30.48] සකුරා යායේ
[02:35.48] පර සතු කුසුමක් මම නොම නෙළුවෙමි
[02:40.23] සකුරා යායේ
[02:44.73] සකුරා පෙති ගිලිහෙන මහා කහට
[02:49.74] මම දැන් වින්දේ
[02:54.48] සකුරා මලේ
[02:57.00] පෙති ගිලිහී හඩා වැටේ
[03:06.73] ♪
[03:06.92] කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
[03:09.17] සමාජේ අනියමත් - දාවි උඹේ කරපිටින්
[03:11.67] සිනමා තිරේ අපේ - යථාර්තයක් කනපිටින්
[03:13.94] මගේ පදාර්ථයේ පිටපතක් - කුසේ උඹේ පණපිටින්
[03:16.67] යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
[03:18.92] උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
[03:21.42] මගේ රහසක නිම්හිම්, නිම්නයක
[03:23.44] කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
[03:26.19] ගිනි තියන් ඕම negative පටි
[03:27.95] ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
[03:30.69] මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
[03:33.17] වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
[03:35.93] කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
[03:37.93] උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
[03:40.43] වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
[03:42.70] දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
[03:45.88] හිමි නොවෙනා ප්‍රේමේ ලුහු බඳිනා ප්‍රේමේ
[03:54.63] සකුරා මලේ
[03:56.88] අද මා ලග හඩා වැටේ
[04:03.89] සකුරා පෙති ගිලිහෙන
[04:06.62] මහා කහට
[04:08.87] මම දැන් විද්දේ
[04:13.39] සකුරා මලේ
[04:15.89] පෙති ගිලිහී හඩා වැටේ
[04:23.38] සකුරා මලේ
[04:25.62] පෙති ගිලිහී හඩා වැටේ
[04:33.12] නිබඳ දෙව් දූ වත -සිව් වලා බැම්
[04:37.37] මුහුරස උරා වැමේ - කඩාවැටී
[04:42.63] මා දළු රෝස පලයට - හඩා වැටි
[04:47.13] පුර සකුරා සිසිර - පතනවා ඇති
