Lrc Player

suwanda thiya

Unknown artist
[02:51.00]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.46] සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්

[00:23.71] නෙත නිලුපුල් වත රතුපුල්

[00:27.71] නෙත නිලුපුල් වත රතුපුල්

[00:30.46] කොද කැකුලු සින මල්

[00:33.47] සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්

[00:38.71] නෙත නිලුපුල් වත රතුපුල්

[00:42.47] නෙත නිලුපුල් වත රතුපුල්

[00:45.21] කොද කැකුලු සින මල්

[01:01.96] මේ අහස යටම කොතෙනක ඔබ ඉන්නවනම්

[01:07.23] මම ඉන්නම් එ සුවද තියන් යලි ඔබ එනකල්

[01:14.47] මේ අහස යටම කොතෙනක ඔබ ඉන්නවනම්

[01:18.97] මම ඉන්නම් එ සුවද තියන් යලි ඔබ එනකල්

[01:25.46] සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්

[01:30.96] නෙත නිලුපුල් වත රතුපුල්

[01:34.97] නෙත නිලුපුල් වත රතුපුල්

[01:37.72] කොද කැකුලු සින මල්

[01:54.21] රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සලුපිල්

[01:58.97] මට කියන්න ඔබ හැර කොයින්ද

[02:02.21] මිල නොකලැති මල්

[02:06.96] රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සලුපිල්

[02:11.71] මට කියන්න ඔබ හැර කොයින්ද

[02:14.96] මිල නොකලැති මල්

[02:18.47] සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්

[02:23.71] නෙත නිලුපුල් වත රතුපුල්

[02:27.47] නෙත නිලුපුල් වත රතුපුල්

[02:30.22] කොද කැකුලු සින මල්

[02:34.71] සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්

[02:39.96] නෙත නිලුපුල් වත රතුපුල්

[02:43.72] නෙත නිලුපුල් වත රතුපුල්

[02:46.46] කොද කැකුලු සින මල්