Lrc Player

gihan amdusanka

Unknown artist
[04:10.15]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.81] මුහුණට ගෑවෙන්න

[00:26.57] තව හුස්මක් ගන්න

[00:28.56] හිත හිරි වට්ටන්න

[00:30.56] ආසන්නයි ඔන්න

[00:32.81] තාලෙට කිව්වා ඔයා

[00:36.82] චුට්ටක් හුරතල් වෙලා

[00:41.31] සහනය සෙව්වා එදා

[00:45.31] ආසම තැනකට වෙලා

[00:49.57] හදවත සම්බන්ධ කරලූ

[00:51.82] නැංගුරුම ගැලවූ

[00:54.07] නෞකාව දුර ඇදෙනවා

[00:58.32] ඔබ මට අවබෝධ නොකෙරූ

[01:00.56] වෙන්වීම නම් වූ

[01:02.81] පවුකාර කම විඳිනවා

[01:24.81] බැරි වුණොතින් දෙන්නට එක්වෙන්න

[01:29.06] රහසින් හරි එන්නම් පිළිගන්න

[01:33.57] නිතරම මා ලඟ ඔබ කියු වැකිය

[01:37.56] විහිළුවකට පමණක් ගත හැකිය

[01:42.06] තාලෙට කිව්වා ඔයා

[01:46.06] චුට්ටක් හුරතල් වෙලා

[01:50.82] සහනය සෙව්වා එදා

[01:54.81] ආසම තැනකට වෙලා

[01:58.56] හදවත සම්බන්ධ කරලූ

[02:01.31] නැංගුරුම ගැලවූ

[02:03.57] නෞකාව දුර ඇදෙනවා

[02:07.31] ඔබ මට අවබෝධ නොකෙරූ

[02:10.07] වෙන්වීම නම් වූ

[02:12.07] පවුකාර කම විඳිනවා

[02:34.31] පළවෙනි සිපගැන්මේ තිබුණු රසේ

[02:38.31] අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ

[02:42.57] ගැළපුණු අපි අන්තිමේ නොගැළපුණේ

[02:46.82] අවසානය එහෙමයි සිද්ධ වුණේ…