MasterD - Tha Pirisak ( තා පිරිසක් ) Official Music Video
[00:19.16] යන යන තැන තා පිරිසක්
[00:20.88] කෙලෙසද දිලිසුනේ
[00:21.91] බොරුවා ගිලගත් ඔලු
[00:23.63] මට විරිත්තන තා පිරිසක්
[00:25.64] මගේ රැප හින්දා
[00:26.39] උඹේ හිත තා තිරිහන්
[00:28.40] තවකෙක් මතයෙන් බිලිගත්
[00:30.14] මුඩුබිම ගිනි වැදන්
[00:31.64] මිනිසත් පරයන් කඩු
[00:33.16] රතු ලෙයින් මිරිකා දියදන්
[00:35.39] රටේ සුවඳ හැමුවා
[00:36.13] යලි මල් හටගත්
[00:37.90] දිග පොලිමේ කපුරු තියන් පත්තු
[00:40.14] ඉන කන සරසන පිරිකරෙන් මත් වූ
[00:42.40] දින ගැන ගැන කිරි කලෙන් රත් වූ
[00:44.90] අග්ගිස්සේ නැතුව දෙවි බඹු සුරදත් වූ
[00:47.39] නාමය ධජය තියන් නිති පොෂ් වූ
[00:49.65] රටේ ගිනි මොලවන කල සුවතක් වූ
[00:51.91] කොන්ද කැඩුණු ලෙඩා නටාවී කඩන් පත්තු
[00:54.38] නමය බලයෙන් අපරාජිතව මත් වූ
[00:56.89] තව කෙනෙකුට කලුවරයි පුරුදු
[00:59.14] තව කෙනෙකුට අවියට මොරදුන්
[01:01.39] තව බුවෙකුට මරසියයි පුරුදු
[01:03.89] මම උඹේ Photo ගහන්නද නිරිඳු
[01:06.14] ඇයි රට යැව්වේ අපි අපේ පුරුදු
[01:08.64] ඇහිබැමේ සිට දෙපතුල ගුරු වූ
[01:10.88] මේක හෙල රැප නෙමේ වදන් උර්තු
[01:13.38] පහන් තිරෙන් ගත්ත කව්ද උඹේ ගුරු වූ
[01:15.64] මගේ රට යන අත මරු මරු
[01:17.90] හරි ගරු සරු දැනෙයි
[01:18.89] කැඩුනට උඹේ කරු දැරු
[01:20.38] මගේ හිත යට නැහැ කලු අලු
[01:22.39] තනි සෙබලට හුරු පුරුදුයි
[01:24.13] වදලු රලු කලු
[01:25.13] එකෙක් කනකොට තනි මරු තලු
[01:27.39] උඹේ වඳන් කුනුත් කරත්
[01:28.64] තරත් උරත් පිලිස්සුනු
[01:29.89] බෙර පලා උඹේ රැඟුම් මරු මරු
[01:32.14] දෙන රැපෙන් කැඩී ගියා
[01:33.39] උඹේ හිත දරදඬු වුණු
[01:34.89] යටි බඩත් නෙවේ වටින්නේ උඹේ මන
[01:36.89] මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
[01:39.63] තව සොරෙකුට මගේ රැප බණ
[01:41.38] සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම
[01:44.38] යටි බඩත් නෙවේ වටින්නේ උඹේ මන
[01:46.39] මගේ රැපෙන් කියවෙන්නේ උඹ ගැන මගේ පණ
[01:48.89] තව සොරෙකුට මගේ රැප බණ
[01:50.89] සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම
[01:53.65] කන බොන තැන හිඳ මත දැවටූ
[01:56.14] අදහසක් අදසකට එකෙක් බිලිදුන්
[01:58.64] කරාබුව තමා වටින්නේ මතු
[02:00.38] සුවතබා ගියා නිදියහනද මෙරක් වූ
[02:03.39] අත පපා ගියා පපා ගියා පපා
[02:05.40] උඹේ පුතාලට කියපල්ලා මගේ විරිඳු පර
[02:08.15] දිසවල ගියා උනුත් එකෙක් නු
[02:10.15] හිත තියාගෙන රට සිඹිනෙකුට මතු
[02:13.13] හැමදෙනා ඉතින් Go
[02:15.13] මගේ රැප දෙන්නම් බෝ
[02:17.64] දෙපයට බරක් දෝ
[02:19.89] මගේ රට මගේ දෝ
[02:21.88] මම ,
[02:22.41] කියාගෙන ගියා රැපෙන් අලුත් පද පෙලක්
[02:25.14] වදනට හිරවෙලා ගියා උඹේ කෙලත්
[02:27.14] මම හදාගත්තා මගේ රැප උඹේ වෙලත්
[02:29.38] දරාගන්න බැරි හිත ලොකු දුරක් ගියත්
[02:32.39] යන යන තැන තා පිරිසක්
[02:33.89] කෙලෙසද දිලිසුනේ
[02:34.89] බොරුවා ගිලගත් ඔලු
[02:36.63] මට විරිත්තන තා පිරිසක්
[02:38.64] මගේ රැප හින්දා
[02:39.38] උඹේ හිත තා තිරිහන්
[02:41.38] තවකෙක් මතයෙන් බිලිගත්
[02:43.14] මුඩුබිම ගිනි වැදන්
[02:44.64] මිනිසත් පරයන් කඩු
[02:45.88] රතු ලෙයින් මිරිකා දියදන්
[02:47.88] රටේ සුවඳ හැමුවා
[02:49.40] යලි මල් හටගත්
[02:50.88] යන යන තැන තා පිරිසක්
[02:52.64] කෙලෙසද දිලිසුනේ
[02:53.89] බොරුවා ගිලගත් ඔලු
[02:55.64] මට විරිත්තන තා පිරිසක්
[02:57.39] මගේ රැප හින්දා
[02:58.63] උඹේ හිත තා තිරිහන්
[03:00.39] තවකෙක් මතයෙන් බිලිගත්
[03:02.39] මුඩුබිම ගිනි වැදන්
[03:03.64] මිනිසත් පරන් කඩු
[03:05.14] රතු ලෙයින් මිරිකා දියදන්
[03:07.13] රටේ සුවඳ හැමුවා
[03:08.64] යලි මල් හටගත්
