MasterD - Loku Lamayek (ලොකු ළමයෙක්) Official Music Video
[00:10.66] එයා දැන් ලොකු ළමයෙක්
[00:12.40] පෙනුමෙන් ලොකු ළමයෙක්
[00:14.91] කරදඬු උස දරුවෙක්
[00:17.40] එයා බැන්දා තඩි පඹයෙක්
[00:19.65] ලොකු ළමයෙක්
[00:20.42] එයා දැන් ලොකු ළමයෙක්
[00:22.68] පෙනුමෙන් ලොකු ළමයෙක්
[00:25.16] කරදඬු උස දරුවෙක්
[00:27.66] එයා බැන්දා තඩි පඹයෙක්
[00:29.65] ලොකු ළමයෙක්
[00:30.41] කොල්ලො උඹ කන්නේ මාගරින් දෝ
[00:33.15] මගේ රැප එන්නේ පාවඩෙන් දෝ
[00:35.66] අමු වදන් හිත මා ඔයෙන් දෝ
[00:38.16] උඹ විමසන්නේ භාවයෙන් දෝ
[00:40.66] රසවත් කළා කණ කර ගාව යද්දි
[00:42.67] තද හැක් වුණු බඩ කඳ පාරේ යද්දි, ආ
[00:45.66] මගේ සත් රැප ගාවයැද්දෝ
[00:47.91] තරමක් සුව තාම ලද්දෝ
[00:50.40] ගිරි සිපිරි බිය පැතිරි නද ගිගිරි කිරි කිරියෙන් තද බිකිනි හිනා තැලූ ඉකිලි
[00:56.16] නිලි හැලුණා වැදී ගල් පතුරු
[00:57.91] මුනින් වැතිරි නැති පැමිණ දනෙන් ගෙවලා උස තනෙන් වැසිනි හා
[01:01.91] දිය කිරි මිටි කිරි කියා බැඟිරි ගාන්
[01:04.41] ඇඟිල්ලට මුද්ද නෙවෙයි මුද්දට ඇඟිලි දාන්
[01:07.16] සුන්දර කතා කිව්වා හුඟ දෙනෙක් සරම දාන්
[01:09.66] මගේ රැපෙන් උඹට රසදිය තෙපරබාන්
[01:12.16] කොල්ලෙක් රට වට කියූ කවි මකලා දාන්
[01:14.66] අපේ රටේ නළු ගොඩ දෙනෙක් මතක කාන්
[01:17.16] පරපුරක් ගැන කියූ වංශෙ කබලේ දැන්
[01:19.65] කියා ගන්න බැරි නම් ගොඩාක් මතකේ මාන්
[01:22.41] ටික දෙනෙකුටයි ඕන නිදහස් පුටු
[01:24.91] හැම බණට ම තියනවා හූ මිටු
[01:27.40] දිනේ පුවතක් කියන්නෙම ගූ පිඬු
[01:29.66] අපි බලලත් හිතන්නෙම මූ ඉජු
[01:32.66] හැම පයටම පෑගුණා උගෙ බිජු
[01:35.16] මුළු රටටම ඈහුණා මොර තියු
[01:37.65] බලපුළුවන්කාරකම හින්දා තිබු
[01:40.41] එයා බැන්දා පඹයෙක් පිටරට තියු
[01:42.91] කරුණාකර රැඳි මන ඉවතලා
[01:44.41] බොරු සාමෙට තබා උනු පසෙකලා
[01:46.91] පිරිසක් මැද ඇඳිවත ඉවතලා
[01:49.40] කරෙහි මගේ පය බිම පිහිටවා
[01:52.16] රැප වත්කළා මගෙ පාරදිගට රන්
[01:54.41] පිරිසක් තව එයි රැප පොදි බැඳන්
[01:57.17] තවෙකෙක් තනි රැපෙන් අඳ ගොළු වදන්
[01:59.65] සිරිතක් ලෙස මජන් නරි වදන් දැන්
[02:02.41] එද්දි රත්වෙන ලෝදිය රතු පොළොවෙත්
[02:04.66] අපේ රැප් රස පෝර වෙයි මතු පොළොවෙත්
[02:07.15] තව කප්පරක් මුල මැද අග පිරවෙත්
[02:09.66] මගෙ රත්තරන් රට මට සුව ගෙන දෙත්
[02:12.16] සතයක් හරි නොකා ඉද්දි රට පිරවෙත්
[02:14.91] තව කප්පරක් කට ඇරන් වැල බැලුවෙත්
[02:17.40] කයෙන් මත්වෙලා සමහරු තනි තරඟෙත්
[02:19.92] යන ඔක්කොම හරි මැද්දේ පඹයෙක්
[02:22.15] ලොකු ළමයෙක්
[02:22.65] එයා දැන් ලොකු ළමයෙක්
[02:25.40] පෙනුමෙන් ලොකු ළමයෙක්
[02:27.90] කරදඬු උස දරුවෙක්
[02:30.41] එයා බැන්දා තඩි පඹයෙක්
[02:32.66] ලොකු ළමයෙක්
[02:33.41] එයා දැන් ලොකු ළමයෙක්
[02:35.40] පෙනුමෙන් ලොකු ළමයෙක්
[02:37.90] කරදඬු උස දරුවෙක්
[02:40.66] එයා බැන්දා තඩි පඹයෙක්
[02:42.42] ලොකු ළමයෙක්
[02:43.43] එයා දැන් ලොකු ළමයෙක්
[02:45.66] පෙනුමෙන් ලොකු ළමයෙක්
[02:48.43] කරදඬු උස දරුවෙක්
[02:50.91] එයා බැන්දා තඩි පඹයෙක්
[02:52.92] ලොකු ළමයෙක්
[02:53.65] එයා දැන් ලොකු ළමයෙක්
[02:56.15] පෙනුමෙන් ලොකු ළමයෙක්
[02:58.41] කරදඬු උස දරුවෙක්
[03:00.91] එයා බැන්දා තඩි පඹයෙක්
[03:02.91] ලොකු ළමයෙක්
