Dura Akahe (
[00:07.91] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
[00:16.67] ඔබ හමුවුයේ කවදාද මතක නැතෙයි
[00:25.17] ඒ හැමදේම සිහිවෙද්දි හිතට දුකයි
[00:34.42] (අප හමුවුයේ මොනවාටද කියලා හිතෙයි...//)
[00:51.91] අප හමුවුයේ
[00:55.92] (මේ හඳපාන මේ තරූ රෑන...//)
[01:13.92] මේ හඳපාන තරූ රෑන ඔච්චම් කලයි
[01:18.41] මට ඔච්චම් කලයි
[01:22.92] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
[01:27.67] මට මතකේ තියෙයි
[01:30.92] දුර ආකාහේ රෑ හැමදාම
[01:39.42] දුර ආකාහේ රෑ හැමදාම
[01:43.16] (රවී ජේ / චරිත / චන්ද්රගසේන තලංගම)
[01:49.67] දුර බලං අපි අපිව හෙව්වා
[01:51.42] දිලිසෙන තරුවල අපිව මැව්වා
[01:53.67] අර තරුව නුඹ අර තරුව මම
[01:55.91] ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
[01:58.17] ඒත්...
[01:58.66] නුඹ මා හා පරතරය
[02:00.42] අතරක ඇති දුර අලේක වර්ෂ නුඹ දකින්නේ අද
[02:02.17] මගේ අතීතය - නිවි නිවි දැවෙන්නේ මගේ අතීතය
[02:06.66] මතකෙට එනා මතකේ වියෝවක්
[02:08.92] වන බව දැන උන්නා මඟදී මං කෝමත්
[02:11.17] ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
[02:12.92] ඒත්...
[02:14.17] අපේ හිත් ගැලපුනේ නැතේ..හෙහ්
[02:15.67] හැමදේම වෙන්නේ ආදරේකට වඩා
[02:17.42] දෙන්නෙක් අතර ඇති අවබොධේ මත
[02:19.67] මම හෙව්වේ මාව
[02:21.17] ඔයා මාව හියාගනිද්දී
[02:22.68] දුර තරුවෙලා කලුකුහර
[02:25.42] මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
[02:28.42] මට ඔච්චම් කලයි
[02:32.67] හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
[02:37.16] මට මතකේ තියෙයි
[02:40.92] හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
[02:49.17] ඔබ හමුවුයේ කවදාද මතක නැතෙයි
[02:58.17] ඒ හැමදේම සිහිවෙද්දි හිතට දුකයි
[03:07.67] (අප හමුවුයේ මොනවාටද කියලා හිතෙයි...//)
[03:24.67] අප හමුවුයේ
[03:28.67] දුර ආකාහේ රෑ හැමදාම
[03:37.42] දුර ආකාහේ රෑ හැමදාම
[03:41.42] (රවී ජේ / චරිත / චන්ද්ර සේන තලංගම)
[03:47.68] ඔයා ගැන මං වෙනුවෙන් මැව්ව
[03:50.17] ඔයා වෙනුවෙන් මම කිව්ව
[03:52.43] ඔයා ගැන විඳගන්න
[03:54.18] ප්ර සංගයට එන්න
[03:56.42] ඔයා ගැන මං වෙනුවෙන් මැව්ව
[03:58.43] ඔයා වෙනුවෙන් මම කිව්ව
[04:00.68] ඔයා ගැන විඳගන්න
[04:02.68] ප්ර සංගයට එන්න
