Lrc Player
Parupanamen
Unknown artist
[03:22.80]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:26.76] පාරු පාලමෙන් කොලඹට
[00:34.27] ගැල් පේලිය සැපත්
[00:34.53] උනාගෑස් පහට ලංවෙනකොට
[00:35.52] අපි හොදටම හවස් උනා
[00:38.52] සෙක්කු වීදියේ කම්බා
[00:40.77] දැක උබ මට මතක් උනා
[00:48.26] කයිමන් දොර කොඩ ඉදපං
[00:50.52] මං එනතුරු සෙලෙස්තිනා
[01:19.52] කොලබ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
[01:22.26] බේරෙ වැවට හද පෑව්වා වාගේ මට උබේ සිනා
[01:31.27] කවාකුරුත්තාව ඇදං මුතු දෙපොටක් ගෙලේ දමා
[01:41.05] සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා
[02:12.26] මහ මංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත් වෙනා
[02:17.02] නං දරාපු කවි කාරයො එහි එන බව කතා උනා
[02:24.52] ට්රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා.
[02:33.51] ඉංගිරීසි රජින වගෙයි මට නම් උබ සෙලෙස්තිනා
