Lrc Player

Agni dewathavi

Unknown artist
[02:45.17]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.74] ගින්නෙන් උපන් දේවී

[00:20.26] ළය මඩල අවුලාවී

[00:24.25] විටෙක දැවෙනා හදේ ගිනි

[00:27.25] ඈ නිවාවී

[00:31.76] නෙත් දැහැනේම පේවී

[00:35.51] හීනෙකට ඈ වඩීවී

[00:39.26] නිදි නැති රැයේ කෙහෙරැලින්

[00:43.03] මා දවාවී

[00:47.52] අග්නි දේවතාවියේ

[00:54.51] ගින්නෙන් උපන් දේවී

[00:00.00] මලක රොන් ගෙන යන්න

[00:00.00] ඹමරු එහෙමයි හිතන්න

[00:00.00] මලම ඉල්ලයි ඹමර පහසින්

[00:00.00] කටු පිරුණු නටුවක් වී

[00:00.00] මා රකින්න

[00:00.00] සුළඟ සේ නුඹ එන්න

[00:00.00] ඇවිත් මා සිප ගන්න

[00:00.00] වෙළී සියොළඟ සුවඳ අරගෙන

[00:00.00] හැඟුම් නැති මාරුතය වී

[00:00.00] පෙති සලා හැරයන්න