Lrc Player

Ridma Weerawardana-Soya Awa

Unknown artist
[03:54.22]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.05] සදාකලේ මා හදේ වීණා

[00:05.79] මවා පෑ සිනා

[00:11.78] මගේ හීනේ මා

[00:15.05] සොයා ආවා පැතු සේ එදා

[00:24.05] කොයිද උපමා

[00:27.04] ලොවේ කිසිදා

[00:30.03] අසා නෑ මා

[00:36.05] හදේ ඇඳුණා

[00:38.80] හිතේ රැඳුණා

[00:42.04] ඔබේ රුව මා

[00:47.79] මගේ ගීතේ මා

[00:50.79] එදා කීවා

[00:53.78] හදේ පෑරෙනා

[00:59.78] ඔබේ දැසේ ගී

[01:02.78] පොතේ වූවා

[01:06.04] මගේ චේතනා

[01:11.80] ඇයිද ගොලු වී

[01:14.80] බලා නොබලා

[01:18.04] සිනා පානා

[01:24.04] සොයා ආවා

[01:27.05] සොයා ආවා

[01:30.03] එදා මෙන් මා

[01:43.30] (සඳවතියේ)

[01:55.80] (සඳවතියේ)

[02:13.50] රෑ අහසේ ලා සඳරේඛා සිසිලේ නෑවේවා

[02:21.74] මූණේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා

[02:30.74] ඉතිරේවා සැමදා සෙනේ

[02:35.74] මා පැතුවා හඳින්

[02:38.74] සමාවී අසන්

[02:43.06] අඳුරේ මා නොහේලා ඉතින්

[02:47.79] සිනා පා ඉදින් සදා මා ලගින්

[02:54.28] මගේ ගීතේ මා එදා කීවා

[02:59.81] හදේ පෑරෙනා

[03:06.04] ඔබේ දැසේ ගී පොතේ වුවා

[03:11.80] මගේ චේතනා

[03:17.80] ඇයිද ගොලු වී බලා නොබලා

[03:23.79] සිනා පානා

[03:29.79] සොයා ආවා

[03:33.03] සොයා ආවා