Lrc Player

Supun Perera - Prathihari _ ප්_රාතිහාරි (Lyrics) Video

Unknown artist
[03:48.58]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.01] ප්‍රාතිහාරී නුරා ගේනා

[00:20.25] මීන දෑසේ මවා ආශා

[00:26.00] රූපසාරී මැවී පේනා

[00:31.75] චන්ද්‍රශෝභා රසේ පානා

[00:38.01] මන ආශා රටා පානා

[00:44.00] හිත පෑහී සොබා ගේනා

[01:11.77] නේත්‍රා මානනා

[01:14.26] සිත පාරා පෑ සිනා

[01:17.77] සීමා නෑ සිතා

[01:20.25] ඉඟි පානා දෑසිනා

[01:23.02] සිහින යායේ සරා මා හා

[01:28.77] එනවාදෝ මවා සේයා

[01:34.77] ප්‍රේම හීනේ සොබා ගේනා

[02:08.25] සේයා රෑ ගෙනා

[02:11.27] නිම නේනා කාරණා

[02:14.77] ඡායා රූ මවා

[02:17.27] නෙතු පේනා රෑ දිවා

[02:20.02] සිහින යායේ සරා මා හා

[02:25.77] එනවාදෝ මවා සේයා

[02:32.03] ප්‍රේම හීනේ සොබා ගේනා

[02:44.08] ප්‍රාතිහාරී නුරා ගේනා

[02:50.07] මීන දෑසේ මවා ආශා

[02:56.31] රූපසාරී මැවී පේනා

[03:02.07] චන්ද්‍රශෝභා රසේ පානා

[03:08.09] මන ආශා රටා පානා

[03:14.34] හිත පෑහී සොබා ගේනා

[03:20.33] හිත පෑහී සොබා ගේනා

[03:26.33] ප්‍රේම හීනේ සොබා ගේනා