Lrc Player

Ridma Weerawardana-Naadagam Geeya ft. Charitha Attalage

Unknown artist
[04:31.00]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.81] හෙට නාඩගමේ මං රජාට අඳිනවා

[00:28.27] අජාසත්ත නාමෙන්

[00:33.03] මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා

[00:39.77] බලාපල්ලා බොරුනම්

[00:44.77] හෙට නාඩගමේ මං රජාට අඳිනවා

[00:50.78] අජාසත්ත නාමෙන්

[00:55.80] මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා

[01:02.25] බලාපල්ලා බොරුනම්

[01:30.53] දමා කඩුක්කන් ඔටුනු නළල් පටි

[01:36.52] කඩුව කරකවා සබයට එන හැටි

[01:41.78] දමා කඩුක්කන් ඔටුනු නළල් පටි

[01:47.54] කඩුව කරකවා සබයට එන හැටි

[01:53.04] බලා හිඳින අඟනුන්

[01:57.20] සත්තයි ආලේ බඳියි රහසින්

[02:03.44] ආ... බලාහිඳින අඟනුන්

[02:09.95] ආලේ බඳියි රහසින්

[02:38.40] පවර අජාසත් නිරිඳුන් මම වෙමි

[02:44.17] පියා නසා රජකම අරගන්නෙමි

[02:49.67] පවර අජාසත් නිරිඳුන් මම වෙමි

[02:55.14] පියා නසා රජකම අරගන්නෙමි

[03:01.16] කියා එද්දි අද මං සත්තයි

[03:06.40] ආලේ බඳියි අඟනුන්

[03:11.12] ආ... කියා එද්දි අද මං

[03:17.91] ආලේ බඳියි අඟනුන්

[03:22.65] හෙට නාඩගමේ මං රජාට අඳිනවා

[03:28.89] අජාසත්ත නාමෙන්

[03:33.91] මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා

[03:40.65] බලාපල්ලා බොරුනම්

[03:45.41] හෙට නාඩගමේ මං රජාට අඳිනවා

[03:51.66] අජාසත්ත නාමෙන්

[03:56.65] මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා

[04:02.90] බලාපල්ලා බොරුනම්