BnS - Sanda Re ~ Audio Track
[00:02.49] ...
[00:23.25] සඳ රෑ මගෙ දෑස මානෙ පායා
[00:29.22] දැනුනා ඔය නීල දෑසේ සේයා
[00:34.97] මතකේ ඇත ප්රේම හීනේ චායා
[00:41.04] සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
[00:46.97] උතුරා සඳ රේනු පාවී ආවා
[00:52.72] දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
[01:25.95] පායලා බාලයේ ආදරේ ගාවා
[01:37.45] තේරුනා... ආකහේ... පාවේනා සේමා
[01:49.47] ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා
[02:01.20] ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා
[02:12.97] සඳ රෑ මගෙ දෑස මානෙ පායා
[02:18.71] දැනුනා ඔය නීල දෑසේ සේයා
[02:24.72] මතකේ ඇත ප්රේම හීනේ චායා
[02:30.71] සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
[02:36.46] උතුරා සඳ රේනු පාවී ආවා
[02:42.46] දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
[03:15.47] මා පැතූ මා සිතූ ආදරේ වින්දා
[03:26.96] මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා
[03:39.23] ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා
[03:50.97] ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා
[04:02.72] සඳ රෑ මගෙ දෑස මානෙ පායා
[04:08.48] දැනුනා ඔය නීල දෑසේ සේයා
[04:14.20] මතකේ ඇත ප්රේම හීනේ චායා
[04:20.25] සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
[04:26.22] උතුරා සඳ රේනු පාවී ආවා
[04:32.23] දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
[04:39.96] ...
[00:00.00] (end)
