Kavikariye - Bathiya N Santhush
[00:32.48] උණුහුම විද විද සියොළග දැනුනේ මායා
[00:37.95] සත්තයි ළදුනේ ආවේ සදවත පායා
[00:44.20] සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
[00:49.68] ඔබයි මාගෙ පෙම් වස්සානේ....
[00:57.72] උණුහුම විද විද සියොළග දැනුනේ මායා
[01:03.46] සත්තයි ළදුනේ ආවේ සදවත පායා
[01:09.47] සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
[01:15.22] ඔබයි මාගෙ පෙම් වස්සානේ....
[01:22.22] කවිකාරියේ(කවිකාරියේ)
[01:25.19] මට හාදු දී (මට හාදු දී)
[01:28.46] ඔබෙ දෑස මානේ හීන වස්සානේ
[01:33.70] මායම් කතා (මායම් කතා)
[01:36.73] මුලු රෑම වෑහී(මුලු රෑම වෑහී)
[01:39.97] ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
[01:46.24] අපෙ ආදරේ දැන් කවිපෙලක් වාගේ
[01:51.23] අපෙ ආදරේ දැන් කවිපෙලක්
[02:19.96] උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා
[02:31.22] රෑනේ දිව්වේ කොපුලේ රැගුමත් දීලා
[02:36.97] නුරාගී බැලුම් සේනා දසුන් මත් කලා මා
[02:42.99] ඇවිත් නේද පෙම් වස්සානේ.....
[02:50.23] කවිකාරියේ(කවිකාරියේ)
[02:52.72] මට හාදු දී (මට හාදු දී)
[02:56.24] ඔබෙ දෑස මානේ හීන වස්සානේ
[03:01.21] මායම් කතා (මායම් කතා)
[03:03.97] මුලු රෑම වෑහී(මුලු රෑම වෑහී)
[03:07.21] ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
[03:13.01] අපෙ ආදරේ දැන් කවිපෙලක් වාගේ
[03:18.73] අපෙ ආදරේ දැන් කවිපෙලක්
[03:46.50] කවිකාරියේ(කවිකාරියේ)
[03:49.00] මට හාදු දී (මට හාදු දී)
[03:52.47] ඔබෙ දෑස මානේ හීන වස්සානේ
[03:57.73] මායම් කතා (මායම් කතා)
[04:00.51] මුලු රෑම වෑහී(මුලු රෑම වෑහී)
[04:03.75] ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
[04:09.51] අපෙ ආදරේ දැන් කවිපෙලක් වාගේ
[04:15.23] අපෙ ආදරේ දැන් කවිපෙලක්
[04:16.51] කවිකාරියේ(කවිකාරියේ)
[04:20.75] මට හාදු දී (මට හාදු දී)
[04:20.99] ඔබෙ දෑස මානේ හීන වස්සානේ
[04:25.73] මායම් කතා (මායම් කතා)
[04:28.73] මුලු රෑම වෑහී(මුලු රෑම වෑහී)
[04:32.24] ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
[04:38.02] අපෙ ආදරේ දැන් කවිපෙලක් වාගේ
[04:43.49] අපෙ ආදරේ දැන් කවිපෙලක් වාගේ
