Oya as katha karanawa
[00:14.06] එක හීන රෑක දෑත දෑත යා වෙලා
[00:22.31] හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
[00:29.81] ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
[00:37.31] හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
[00:44.31] ඔය ඇස් කතා කරනවා
[00:49.06] මගෙ දිහා බල බලා
[00:52.57] හිරි මල් හිතේ නැවතිලා
[00:56.31] ඉන්නටම දිවි පුරා
[00:59.31] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:03.56] හැඟුම දෝ ආදරේ
[01:08.06] ඔය ඇස් කතා කරනවා
[01:11.83] මගෙ දිහා බල බලා
[01:14.81] හිරි මල් හිතේ නැවතිලා
[01:19.05] ඉන්නටම දිවි පුරා
[01:26.81] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:27.81] හැඟුම දෝ ආදරේ
[01:31.07] කොපුල් සිඹින යාමයේ
[02:04.81] පබළු වැටෙන සීතලේ
[02:08.81] අනන්තයට පියඹලා යන්න
[02:12.57] අත්තටු හොයන්නෙපා
[02:16.31] හැඟුම් සුවඳ මාරුතේ
[02:20.06] පොකුරු පිපෙන ආදරේ
[02:23.81] පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
[02:27.59] ඇස්වහ වදින්නෙපා
[02:30.81] පුරුදුත් වගේ දැනෙනවා
[02:34.83] පෙර භවේ හමුවෙලා
[02:38.31] හුස්මක් පවා වටිනවා
[02:42.31] අපි අපේ හිතෙනවා
[02:45.56] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:49.56] හැඟුම දෝ ආදරේ
[02:53.56] ඔය ඇස් කතා කරනවා
[03:00.81] මගෙ දිහා බල බලා
[03:01.81] හිරි මල් හිතේ නැවතිලා
[03:05.06] ඉන්නටම දිවි පුරා
[03:07.81] හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:12.81] හැඟුම දෝ ආදරේ
