Lrc Player

Ahinsakaawi

Dimanka wellalage
[04:01.58]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.91] ලෙංගතුකමින් හුරු

[00:24.15] හිත වෙත ඇතුල් වුණු

[00:26.65] ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු

[00:31.40] ගමනේ විඩා නිවූ

[00:33.90] දුටුවන් වශී කෙරූ

[00:37.15] ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ

[00:38.90] පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා

[00:46.15] දැනුණේ තොටිල්ලකින් නලවන සේමා

[00:50.90] අහිංසකාවී

[00:53.40] ඔබ වසන්තයක් වී

[00:55.90] ආදරයෙන් ජීවිතයම පාට කරාවී

[01:00.65] වදන් බෙදා දී

[01:02.90] මගෙ සවන් පිනාවී

[01:05.65] ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

[01:30.42] මල් කූඩ අත දරා

[01:32.92] පින්තූර ජවනිකා

[01:35.40] රඟන්න වේදිකාව ගින්දරේ හොවා

[01:40.65] ලා රෝස යාය පීරලා

[01:44.92] රූ වාසනාව කැන්දලා

[01:49.93] අහිංසකාවී

[01:51.94] ඔබ වසන්තයක් වී

[01:54.68] ආදරයෙන් ජීවිතයම පාට කරාවී

[01:59.43] වදන් බෙදාදී

[02:01.68] මගෙ සවන් පිනාවී

[02:04.69] ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

[02:29.68] මන්තීරු පැටලෙනා

[02:31.43] පින්තාරු ප්රහෙලිකා

[02:33.94] අගේට තෝරගන්න එන්න පේවෙලා

[02:38.94] මා හාදුවෙන් ම දෝවනා

[02:43.43] ඒ කාරණාව තේරුණා

[02:48.43] අහිංසකාවී

[02:50.44] ඔබ වසන්තයක් වී

[02:52.94] ආදරයෙන් ජීවිතයම පාට කරාවී

[02:58.19] වදන් බෙදා දී

[03:00.94] මගෙ සවන් පිනාවී

[03:03.18] ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

[03:10.43] ලෙංගතුකමින් හුරු

[03:11.43] හිත වෙත ඇතුල් වුණු

[03:13.18] ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු

[03:17.95] ගමනේ විඩා නිවූ

[03:20.43] දුටුවන් වශී කෙරූ

[03:22.94] ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ

[03:27.69] පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා

[03:32.68] දැනුණේ තොටිල්ලකින් නලවන සේමා

[03:37.43] අහිංසකාවී

[03:39.44] ඔබ වසන්තයක් වී

[03:42.45] ආදරයෙන් ජීවිතයම පාට කරාවී

[03:47.19] වදන් බෙදා දී

[03:49.18] මගෙ සවන් පිනාවී

[03:52.19] ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී