Lrc Player

Costa x Nikz - NIKES නIKES (Official Music Video)

Unknown artist
[03:29.55]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.24] සුද්දා සුද්දා විද්දා ගල

[00:26.70] අපි හැදුවා ගම

[00:27.79] ඇම කෑවොත් ප්‍රශ්නෙ

[00:28.95] තල්ලු කරයි ගල

[00:30.19] අස්සේ අපේ බල

[00:31.23] ඇගේ වැඩී තෙල

[00:32.70] හංදි ගානෙ

[00:33.23] රවුම් ගැහුවෙ

[00:33.71] බැහැල අපි වල

[00:35.45] සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ

[00:37.48] කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ

[00:39.47] සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ

[00:41.94] කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ

[00:44.71] මං අදින සපත්තු දෙක nike

[00:47.22] පෝලිං දැම්ම මචං උබේ wifey

[00:49.44] මම ඇත්ත කිව්වෙ

[00:50.21] නෑ නෙ බොරු my3

[00:51.45] මම බෝම්බ වගේ දැම්මා මචං හයිටි

[00:53.23] සිංදු බෝම්බ වගේ මම හයිටි

[00:56.26] කරගන්නව රැප් ගේම මම අයිති

[00:58.95] උබේ කෙල්ලා වටේ යනවා කිව්වෙ side scene

[01:01.96] මම sight එක

[01:02.28] උබේ මැසේජ් එක unseen

[01:03.73] සල්ලී පස්සෙන් පන්නං යන මේ ජීවිත

[01:05.75] හැබයි ආතල් ගනින් මචං කාලෙ සීමිත

[01:07.98] ගිටාර් එකයි ජොතිපාලයි මචං කනට මීවිත

[01:10.48] බීපු එවුන් මචං දන්නවා මගේ ගී ටික

[01:12.95] පැන්නා පැන්නා මම පිම්මක් පැන්නා

[01:15.20] යන්න මම සල්ලි ගැන්නා

[01:18.94] මම nike shoes ඇන්දා

[01:20.70] මම තනි අලියා කැලේ ඉන්න

[01:22.49] සුද්දා සුද්දා විද්දා ගල

[01:23.20] අපි හැදුවා ගම

[01:24.19] ඇම කෑවොත් ප්‍රශ්නෙ

[01:25.49] තල්ලු කරයි ගල

[01:26.70] අස්සේ අපේ බල

[01:28.24] ඇගේ වැඩී තෙල

[01:29.20] හංදි ගානෙ

[01:29.98] රවුම් ගැහුවෙ

[01:30.44] බැහැල අපි වල

[01:31.94] සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ

[01:33.75] කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ

[01:35.95] සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ

[01:38.22] කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ

[01:41.94] පාරේ මම දවසෙම කැරකෙන්නෙ

[01:44.27] සෙල්ලම් දාලා දැගලුවේ මුන් ගේ වටේ

[01:46.20] ඉන්නෙ සාමෙන් ජීවත් වෙන්නෙ

[01:46.70] දැම්මො වාසිත් ඇරලමයි නවතින්නෙ

[01:48.23] අපේ රැප් වදන් නිදන් වගේ පවතින්නෙ

[01:50.74] සැපත් නෑ හෙටක් නෑ බං

[01:52.95] අපිට රටක් නෑ ඇපත් නෑ කෙලවෙලාම යනකං

[01:55.94] දුකක් නම් හිතෙන්නෑ බං

[01:57.26] විස්වාසනම් කරන්න බෑ යාලුවෝ කවුරුත් කරනකං

[02:00.44] සොයිසාපුරේ හූවයි බල්ටියයි තිබ්බා අඩි

[02:02.24] සල්ලී සල්ලී තිබ්බට අතේ නැහැඩො වැඩී

[02:04.19] වූවොත් වීසා මදී නැහැනෙ හතී වගේඩෝ කඩී

[02:07.52] නගිනවා හෙමින් ගේමෙ උඩට පඩී

[02:09.95] දවසට අහසේ දිලිසෙන තරු

[02:11.70] අපි මැරුන දවසට ගෙවල් සරු

[02:13.73] මොරටුවේ අපි දන්නෙ කවුද

[02:15.27] වැඩ්ඩොයි බඩුයි

[02:16.87] මේ නවිය ඇල්ලුවොත් ශුවර් නඩුයි බඩුයි

[02:19.13] රැපට කැමති කොල්ලො ආස මම දෙන දේකට

[02:23.70] සැපට කැමති පිරිස ආස මම දෙන විදිහට

[02:24.22] කැලේ රජා වෙන්න නම් දෙන්නෙ නෑ ඩෝ නරියට

[02:25.98] සන්තෝසයි සන්තෝසයි

[02:27.21] උබලා එකට ඉදලා ඇරියට

[02:28.48] දාල nike කකුලට

[02:30.21] බැස්සා මං එලියට

[02:30.95] සල්ලි තිබ්බ පලියට

[02:31.72] රගන්නෙපා බොරුවට

[02:32.97] අපෙ වදන් ගැසේ පාරවල් මැද්දේ

[02:35.52] දැනුනද රස්නෙ

[02:36.70] ඇයි යාලු දැන් ප්‍රශ්නේ

[02:37.96] සුද්දා සුද්දා විද්දා ගල

[02:38.70] අපි හැදුවා ගම

[02:39.45] ඇම කෑවොත් ප්‍රශ්නෙ

[02:40.49] තල්ලු කරයි ගල

[02:41.95] අස්සේ අපේ බල

[02:42.74] ඇගේ වැඩී තෙල

[02:43.98] හංදි ගානෙ

[02:44.70] රවුම් ගැහුවෙ

[02:45.20] බැහැල අපි වල

[02:47.26] සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ

[02:49.24] කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ

[02:51.22] සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ

[02:53.95] කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ

[02:57.04] පාං බාගෙ

[02:57.95] පාං බාගෙ