Ninda Nathuwama Mewwa Sihineta Aa – Eternity – Lyrics _ GalleMedia
[00:03.19] නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
[00:21.18] ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
[00:24.45] සඳත් අරගෙනම හොරෙන්ම හිමිහිට
[00:28.20] පියඹා යමු අපි අපේම සිහිනෙට
[00:32.93] සොඳුරු නුඹේ සිනහ මුවින් නඟන පෙම් කතා
[00:39.21] (මට රහසේ)
[00:40.94] මවයි හදේ ආදරයක් ඔබ මගේ කියා
[00:47.19] දෑත් වලින් නුඹෙ අත් පැටලෙන්නේ මටවත් නොකියා
[00:55.93] ඔය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ
[01:03.70] ඔය දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
[01:08.20] ලොවක් මැවේ සුරපුරක් තැනේ මට
[01:12.20] නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
[01:16.94] ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
[01:19.94] සඳත් අරගෙනම හොරෙන්ම හිමිහිට
[01:23.94] පියඹා යමු අපි අපේම සිහිනෙට
[01:28.43] නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
[01:32.69] ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
[01:35.92] සඳත් අරගෙනම හොරෙන්ම හිමිහිට
[01:39.93] පියඹා යමු අපි අපේම සිහිනෙට
[01:44.43] දිව්ය සුළං රොදක් මවන්නට ආදරේ සදා
[01:52.45] මට නොදැනිම ආදරයේ හැඟුම් ඉපදෙනා
[01:58.94] (ඒ සෙනෙහේ)
[02:00.45] සොයයි ඇගේ දෙතොල් වලින් හාදුවක් පවා
[02:06.68] ඒ මොහොතේ බොරුවට නුඹෙ අහංකාර බව නගන විට බලා
[02:16.45] තුරුල් වෙන්න තවත් හිතයි මට ආදරෙන් බදා
[02:23.45] ඔය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ
[02:31.20] ඔය දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට
[02:35.69] ලොවක් මැවේ සුරපුරක් තැනේ මට
[02:39.69] නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
[02:44.44] ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
[02:47.68] සඳත් අරගෙනම හොරෙන්ම හිමිහිට
[02:51.68] පියඹා යමු අපි අපේම සිහිනෙට
[02:55.70] නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
[03:00.43] ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
[03:03.70] සඳත් අරගෙනම හොරෙන්ම හිමිහිට
[03:07.45] පියඹා යමු අපි අපේම සිහිනෙට
