Lrc Player

Mandira Sandaluthala - Infaas (Lyrics Display By Mayura Munasinghe)

Unknown artist
[04:10.15]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.84] මන්දිර සඳලුතල සල්පිල සතරකොන

[00:30.34] රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන

[00:36.36] සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින

[00:42.11] මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන

[00:51.35] ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා

[00:57.35] කෝල හිතට වදිනා මුදු සීත ගුණය දැනුණා

[01:03.36] මේ කිරිගරු කියනා වනමල දැයි සිතුනා

[01:18.36] මන්දිර සඳලුතල සල්පිල සතරකොන

[01:24.37] රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන

[01:30.35] සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින

[01:36.10] මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන

[01:54.11] ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා

[02:00.36] රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා

[02:06.13] සීත ඉමේ සොදිනා මේ වනමල පිපුනා

[02:18.36] සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ

[02:24.13] සිසිලස ඔබේ සුවදයි අරගෙන ආවේ

[02:30.37] තුරුහිස පවා වැසි නොපැතූ හෝරාවේ

[02:36.36] වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ

[03:08.98] සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ

[03:15.25] සිසිලස ඔබේ සුවදයි අරගෙන ආවේ

[03:21.23] තුරුහිස පවා වැසි නොපැතූ හෝරාවේ

[03:27.24] වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ

[03:33.24] වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ