Surangana_Kirilliye-Infaas
[00:12.66] රෑ සිහිනෙන් මම නුඹ දකිනා සඳ
[00:16.16] නිදි දෙව්දුව ඊර්ෂ්‍යා විඳිනා බව
[00:19.41] දන්නවාද නුඹ මගේම ආලය
[00:22.41] නිදි දෙව්දුව මට අහිමි කරන බව
[00:25.64] හැබැහින් ඔබෙ රුව අත් විඳිනා සඳ
[00:28.89] තරුකැට පරදන ඔබේ නුවන් යුග
[00:32.16] ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව
[00:35.41] සනසවන්න මට ඉඟි කරනා බව
[00:38.90] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ
[00:45.16] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[00:51.39] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ
[00:58.17] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[01:04.42] නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
[01:07.42] නුඹෙ රුව දැක සිත සනසාගන්නට
[01:10.41] නුඹෙ උණුහුම ළඟ හිඳ විඳගන්නට
[01:13.65] ආසයි නුඹෙ සිතුවමක් අඳින්නට
[01:16.89] නුඹ ගැන මා සිත සිතන සිතුම් ගැන
[01:20.16] නුඹ ගැන මා සිත පතන පැතුම් ගැන
[01:23.41] මා ජීවිතයම නුඹ ළඟ තියාන
[01:26.68] හිනා පොදක් සේ හිඳින්න මා ළඟ
[01:29.90] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ (කතාකළේ)
[01:36.41] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ (නිසංසලේ)
[01:42.67] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ (කතාකළේ)
[01:49.15] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[02:21.05] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ (කතාකළේ)
[02:27.82] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[02:33.83] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ (කතාකළේ)
[02:40.80] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[02:47.07] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ (කතාකළේ)
[02:53.05] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
[02:59.58] සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතාකළේ
[03:05.81] නිල්වන් ගුවන්තලේ පියඹා යනු බෑ නිසංසලේ
