Lrc Player

Sansaraye Maa-Charitha Athalage ft. Anu Madhubhashini

Unknown artist
[04:33.21]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.21] සංසාරයේ මා හමුවී තියේදෝ

[00:39.46] දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ

[00:44.70] මේ හුදකලාවේ සීතල සැඳෑවේ

[00:50.21] ඔබ හමු වුනේ මා ගං තීරයේදී

[00:55.96] මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී

[01:01.21] මාගේ සිනා මැවේ

[01:07.22] අද රෑ වුනාවේ හෙට එළි වුනාවේ

[01:12.46] මිහිරේ යළි හමු වේදෝ

[01:17.93] මල් පවා ගැස්සිලා ලංවී බලාවී

[01:22.97] අප සොයා අද රැයේ

[01:25.44] තරු රංචු ගැසේවී

[01:40.21] සුරංගනාවියක්වදෝ

[01:42.69] මලින් උපන් ලියක්වදෝ

[01:45.96] තනිවී කිමදෝ අසමි සමාවී

[01:51.20] සුරංගනාවියක් නොවේ

[01:53.68] මලින් උපන් ලියක් නොවේ

[01:57.22] සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා

[02:02.21] මේ සංසාරේ රන් රස සේමා

[02:07.70] පෑහී සැමදා ආදරයේ පෑවා

[02:24.72] ඇළේ, දොලේ, විලේ, ජලේ

[02:26.96] ඉරේ, හඳේ, ගහේ, වැලේ

[02:30.46] ගැයුනේ අපගේ ප්‍රේම උදානේ

[02:35.46] ඔබේ නුවන් දිහා බලා

[02:38.22] කියන්න බෑ අහන්නෙපා

[02:41.21] ආල හැඟුම් ඇයි සඟවන්නේ මා

[02:46.72] මේ මල් යායේ, මල්පෙති ගානේ

[02:52.21] ලියවේ අපගේ ආදරේ ගීතේ

[02:57.76] සංසාරයේ මා හමුවී තියේදෝ

[03:03.50] දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ

[03:08.73] මේ හුදකලාවේ සීතල සැඳෑවේ

[03:14.25] ඔබ හමු වුනේ මා ගං තීරයේදී

[03:19.75] මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී

[03:25.25] මා සිනා මැවේ

[03:30.76] අද රෑ වුනාවේ හෙට එළි වුනාවේ

[03:36.25] මිහිරේ යළි හමු වේදෝ

[03:41.01] මල් පවා ගැස්සිලා ලංවී බලාවී

[03:46.74] අප සොයා අද රැයේ

[03:50.00] තරු රංචු ගැසේවී