Smokio - Kamini (කාමිණී) Ft. Reezy & Tee Cee (Dope Gang) [Official Music Video]
[00:40.43] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[00:45.65] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[00:50.68] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[00:55.64] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[01:00.73] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[01:05.64] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[01:10.64] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[01:15.65] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[01:20.40] හඳ නෑ, කළුවරයි රාත්රිය..
[01:22.45] ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
[01:24.93] ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
[01:27.93] කතාවේ තව කොටසක් නිමා විය..
[01:30.19] දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
[01:32.89] ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
[01:35.40] කවදාවත් අහන්නැහැ මගෙන් "ඇයි පමා වූයේ?"
[01:37.96] මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
[01:39.64] ඈ මන්දෝදරී, මං රාවණ..
[01:40.90] ඈ කාමිණී, මමයි වත්ස්යායණ..
[01:45.40] වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන..
[01:48.21] මේ හෝරාවයි සංවාස අධ්යාපන..
[01:50.94] Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
[01:53.39] එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
[01:55.89] උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
[01:58.14] රතු වෙලා ! වගෙයි ඈ "පුපුරන්න මිනිත්තුවයි"
[02:00.93] තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
[02:03.17] ඈ ළඟදි "රති" මාර දූත් පරදියි..
[02:05.70] ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
[02:07.70] "මා සනසන්න හැකි නුඹට ප..ම..ණී.."
[02:11.64] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[02:16.17] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[02:21.43] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[02:26.64] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[02:31.66] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[02:36.67] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[02:41.94] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[02:46.45] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[02:51.06] ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
[02:53.54] දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
[02:56.09] මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
[02:58.79] මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
[03:01.29] අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
[03:03.31] ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
[03:06.29] සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
[03:08.84] එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
[03:11.56] පුරඟනී, ඈ මා ගාව දැවටී..
[03:13.88] මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
[03:16.06] මුමුණාවී "මත" කින්, "මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී.."
[03:21.79] තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
[03:23.78] මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
[03:25.53] රාගය ඇත ආලය නැතත් හදේ..
[03:28.79] ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..
[03:32.28] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[03:37.30] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[03:42.28] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[03:47.04] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[03:52.34] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
[03:57.53] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
[04:02.30] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
[04:07.29] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
[04:12.53] හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
[04:14.53] ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
[04:15.78] ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
[04:19.04] එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..
