Lrc Player
ආරාධනා
WD අමරදේව
[04:01.54]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:25.60] ආරාධනා
[00:39.61] ආරාධනා
[01:01.54] ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
[01:11.04] හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
[01:19.80] අතීතයේ ගිලිහී ගිය සතුට
[01:25.54] රැගෙන යළි වඩින්න
[01:30.54] ආරාධනා
[01:34.79] ආරාධනා
[01:58.30] නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
[02:06.99] මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
[02:20.77] ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
[02:29.50] සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
[02:38.01] ආරාධනා
[02:42.16] ආරාධනා
[03:05.16] එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
[03:14.41] ඔබේ උණුසුමේ..........
[03:23.42] යළිදු උපන්නෙම්
[03:28.41] බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
[03:37.16] ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
[03:45.66] ආරාධනා
[03:49.91] ආරාධනා
