Lrc Player

Ananthayata yanawamai අනන්තයට යනවාමයි Official Music Video - Senaka Batagoda(MP3_160K)

Unknown artist
[03:42.17]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.09] සිහින මවන්නැති අහස උසට තනියම

[00:22.86] ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

[00:33.84] ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

[00:42.58] හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

[00:48.83] සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

[00:58.33] නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

[01:07.08] හෝ හෝ හෝ

[01:09.09] හෝ හෝ හෝ

[01:11.09] හෝ හෝ හෝ

[01:16.58] සෑම දෙයම නිමවිය හැක නිමේෂයක

[01:29.09] එහෙම උනෝතින් මොනව හිතන්නද

[01:37.33] සිහින විමන්වල කවුළු පියන් හැරුනම

[01:45.58] අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

[01:53.36] සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

[02:01.83] නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

[02:09.84] ෝ හෝ හෝ

[02:12.10] හෝ හෝ හෝ

[02:14.07] හෝ හෝ හෝ

[02:23.33] සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

[02:23.58] නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

[02:23.84] ෝ හෝ හෝ

[02:23.84] හෝ හෝ හෝ

[02:24.12] හෝ හෝ හෝ