Lrc Player

natuwen gilihunu

Unknown artist
[04:28.88]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:03.14] නටුවෙන් ගිලිහුනු පින්න මලක්

[00:09.89] සුලගට පාව ඇවිත්...

[00:17.64] මගෙ හද මඩලේ නතර වෙලා

[00:26.89] සෙනෙහස් සුව විදිමින්...

[00:50.65] නටුවෙන් ගිලිහුනු පින්න මලක්

[00:56.14] සුලගට පාව ඇවිත්...

[01:00.90] මගෙ හද මඩලේ නතර වෙලා

[01:06.39] සෙනෙහස් සුව විදිමින්...

[01:11.64] නටුවෙන් ගිලිහුනු පින්න මලක්

[01:16.64] සුලගට පාව ඇවිත්...

[01:21.65] මගෙ හද මඩලේ නතර වෙලා

[01:26.89] සෙනෙහස් සුව විදිමින්...

[01:53.14] නටුඅග පිපුනට ලස්සන වනමල්

[01:58.15] කවුරුත් නෑ එහි රැව දුටුවේ

[02:03.14] පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ

[02:08.64] ජීවිත යහනම සුවද උනේ

[02:14.15] ලස්සන පින්න මලේ...

[02:17.89] ඔබ සුවදයි සෑම කලේ...

[02:23.90] මගෙ හද ගත්ත ලදේ...

[02:29.15] ඔබ මගෙමයි සැම දිනේ...

[02:55.39] බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි

[03:00.39] ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි

[03:05.65] පින්න කැකුලියේ ඔබ සුරකින්නමි

[03:10.39] තියන තුරා මගෙ හදෙ සුසුමි

[03:16.14] ලස්සන පින්න මලේ...

[03:19.89] ඔබ සුවදයි සෑම කලේ...

[03:25.89] මගෙ හද ගත්ත ලදේ...

[03:30.64] ඔබ මගෙමයි සැම දිනේ...

[03:36.39] නටුවෙන් ගිලිහුනු පින්න මලක්

[03:41.39] සුලගට පාව ඇවිත්...

[03:46.64] මගෙ හද මඩලේ නතර වෙලා

[03:51.89] සෙනෙහස් සුව විදිමින්...

[03:57.14] නටුවෙන් ගිලිහුනු පින්න මලක්

[00:00.00] සුලගට පාව ඇවිත්...

[00:00.00] මගෙ හද මඩලේ නතර වෙලා

[00:00.00] සෙනෙහස් සුව විදිමින්...