Danena Thuru Maa
[00:33.74] දැනෙනා තුරු මා
[00:36.58] ඉන්නද නුඹ ගාවින්
[00:39.42] මියෙනා දිනයේ
[00:42.18] කඳුලක රස විඳිමින්
[00:44.97] නුඹගේ පහසේ
[00:47.79] රහසක් වුණු මාගේ
[00:50.89] නොලියූ කවියේ
[00:53.40] පද එකිනෙක බිඳුනේ
[00:56.73] දැනෙනා සෙනෙහේ
[00:59.20] අයිතිය නැති මා
[01:02.55] කවුරුන්දෝ කියලා ඇසුවා
[01:07.42] අපගේ වරදේ
[01:10.13] ගැඹුරක් දැනෙනා
[01:13.20] දවසේ මොහොතක් මං සිතුවා
[01:36.02] නිල් පාටින් හැඩ මේ අහස
[01:41.56] ආදරේ දුක වින්දා ද
[01:46.82] මා ගාවින් උන් ඒ හීන
[01:52.42] පාවෙලා යනවා දුර ඈත
[01:58.51] නැවත හමු නොවන සංසාර ගීයේ
[02:04.02] හිතක තනි මකනවා
[02:09.81] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[02:15.30] කවුදෝ අපි සොයනවා
[02:20.35] දැනෙනා තුරු මා
[02:23.50] ඉන්නද නුඹ ගාවින්
[02:54.59] වෙන්වී යන බව දැන දැනම
[03:00.37] තාම හිත ඉල්ලන ඔය දෑත
[03:05.95] අහස ගුගුරා කිව් ඒ පුවත
[03:11.69] තේරුනා මටනම් කල් ඇතිව
[03:17.35] නැවත හමු නොවන සංසාර ගීයේ
[03:23.60] හිතක තනි මකනවා
[03:28.58] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[03:34.02] කවුදෝ අපි සොයනවා
[03:39.27] දැනෙනා තුරු මා
[03:42.25] ඉන්නද නුඹ ගාවින්
