Lrc Player

Huga Denek

Master D
[03:47.81]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.68] හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු

[00:26.70] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[00:29.74] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[00:32.76] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[00:35.85] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[00:39.21] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[00:42.07] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[00:45.10] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

[00:48.37] කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්

[00:50.93] ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්

[00:53.95] මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්

[00:57.18] හැම තනියම ගමනක් අරඹා පිටු හිස්

[01:00.22] අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්

[01:03.23] වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්

[01:06.41] මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්

[01:09.31] හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි

[01:12.77] පිරිහුණු කලද දුවන්න ඕනා

[01:15.39] රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා

[01:18.50] අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා

[01:21.54] ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා

[01:24.66] තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්

[01:27.93] සමා වුව තමාහට තමා පමණක්

[01:31.21] නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා

[01:34.33] සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි

[01:37.56] දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ

[01:42.28] හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ

[01:48.40] කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ

[01:54.81] හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු

[02:00.72] මහ කෙරුම් කළ

[02:02.11] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු

[02:04.93] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[02:08.08] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[02:11.18] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[02:14.38] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[02:17.42] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[02:20.50] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[02:23.57] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

[02:26.63] ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා

[02:29.37] හිත තලපු තලපු තැනින් මන බැඳුණා

[02:32.55] වත වැඩිම මිලට තියාගත් මැතිඳා

[02:35.35] ඉරි කපල දුවන අසු ගත් බැවිනා

[02:38.53] කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා

[02:41.59] පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා

[02:44.87] රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා

[02:47.67] ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා

[02:50.88] කටින් කට ගියා රටේ අනුවණ බස්

[02:54.50] හිතින් වෙලා ඝන සම වැදි බස්

[02:57.31] තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්

[03:00.43] තමා ගැන හොයන්න වෙලා මිස්

[03:03.15] වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්

[03:06.79] කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා

[03:09.85] හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්

[03:12.87] මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි

[03:15.83] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු

[03:19.07] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[03:22.09] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[03:25.17] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[03:28.09] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[03:31.23] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[03:34.31] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[03:37.33] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා