Lrc Player

bimbarak senaga - M

Unknown artist
[03:34.03]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:32.14] බිම්බරක් සෙනග ගැවසුණු

[00:34.89] චන්ද්‍ර සූර්යයා ඉපදුණු

[00:37.39] ස්වර්ණ භූමියේ මනරම්

[00:40.14] මාළිගාව කෝ..මාළිගාව කෝ..

[00:42.65] යුද්දෙකට ඇවිත් රුපුසෙන්

[00:45.14] සත් මුහුදු මතින් ගුවනින්

[00:47.89] කම්බි වට කළේ මනරම්

[00:50.39] මාළිගාව කෝ..මාළිගාව කෝ..

[01:26.14] ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්

[01:29.64] කුංචනාදයෙන් ඇළලුණ

[01:32.39] වෘක්ෂ දේවතාවුන් බිම වැටී

[01:35.65] පණ ගසයි

[01:37.39] මිනී මල් පිපුණු සීතල

[01:40.14] නිම්න භූමියේ ඇටකටු

[01:42.89] සතර රියන් කඩ අහිමිව

[01:45.14] විලාපය නඟයි..විලාපය නඟයි..!

[01:50.39] බිම්බරක් සෙනග ගැවසුණු

[01:53.14] චන්ද්‍ර සූර්යයා ඉපදුණු

[01:55.64] ස්වර්ණ භූමියේ මනරම්

[01:58.15] මාළිගාව කෝ..මාළිගාව කෝ..

[02:00.90] යුද්දෙකට ඇවිත් රුපුසෙන්

[02:03.39] සත් මුහුදු මතින් ගුවනින්

[02:05.89] කම්බි වට කළේ මනරම්

[02:08.64] මාළිගාව කෝ..මාළිගාව කෝ..

[02:44.64] කැලෑ මල් පිපී රතු තොල්වලින්

[02:48.39] කෑ ගසා ඉල්ලන

[02:50.65] ජාතියේ නිධානය

[02:52.89] රන් රුවන් කරඩු කොයි..

[02:55.64] වෑකන්ද කඩා බිම් කටු

[02:58.39] කම්බියෙන් බෙදා මේ රණ

[03:00.90] බිමේ හිස ගසා දමනා

[03:03.39] කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

[03:08.64] බිම්බරක් සෙනග ගැවසුණු

[03:11.39] චන්ද්‍ර සූර්යයා ඉපදුණු

[03:13.89] ස්වර්ණ භූමියේ මනරම්

[03:16.64] මාළිගාව කෝ..මාළිගාව කෝ..

[03:19.14] යුද්දෙකට ඇවිත් රුපුසෙන්

[03:21.64] සත් මුහුදු මතින් ගුවනින්

[03:24.14] කම්බි වට කළේ මනරම්

[03:29.65] මාළිගාව කෝ..මාළිගාව කෝ..