Mudukkuwen Eliyata - Smokio Ft. Iraj
[00:10.47] අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ
[00:12.96] ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව
[00:15.71] හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක
[00:18.46] කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක
[00:20.71] මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි
[00:23.71] ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි
[00:26.21] මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි
[00:29.21] අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ
[00:31.46] තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ
[00:33.96] බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ
[00:36.71] රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ
[00:38.21] සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ
[00:42.21] දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ
[00:44.96] පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ
[00:47.96] තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ
[00:50.46] ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ
[00:53.46] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[00:58.46] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
[01:03.71] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[01:08.96] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
[01:14.22] කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට
[01:19.71] දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට
[01:24.72] වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට
[01:27.21] කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට
[01:29.71] ගලපන්න වදන් කට වෙනකන් මොට්ට
[01:32.47] කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor
[01:35.21] මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින
[01:37.71] ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින
[01:40.47] අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින
[01:41.96] දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න
[01:46.46] විශ්වාස කරන්න පුලුවන් කාවද
[01:49.21] කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත
[01:50.96] මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට
[01:53.96] තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ
[01:56.47] වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට
[01:59.72] දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට
[02:02.22] සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට
[02:05.21] බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට
[02:07.71] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[02:13.21] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
[02:18.21] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[02:23.47] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
[02:29.21] කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි
[02:33.72] උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි
[02:34.46] මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි
[02:37.21] බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි
[02:39.46] කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට
[02:42.21] වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට
[02:44.96] උඩටම ගියත් වැටුනත් යට අඩියට
[02:47.21] වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට
[02:50.46] ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන්
[02:53.21] අකුරු හතර ලග තොපිලා දන ගහපන්
[02:55.71] සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්
[02:58.48] කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්
[03:00.71] කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
[03:03.71] මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
[03:06.22] පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
[03:09.47] ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
[03:11.47] වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම
[03:16.47] පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම
[03:16.96] කරන ලාමක ලපටි නිවටුන් වැනසීම
[03:19.47] එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග
[03:22.21] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[03:27.71] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
[03:32.96] එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
[03:38.96] අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
