Lrc Player

Kamini - Kevin Smokio Ft. Reezy & Tee Cee[www.Sinduwa.lk]

Unknown artist
[04:10.65]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.68] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[00:24.43] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[00:29.68] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[00:34.69] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[00:39.68] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[00:44.67] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[00:49.93] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[00:54.92] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[00:59.42] හඳ නෑ, කළුවරයි රාත්‍රිය..

[01:01.42] ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..

[01:04.17] ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..

[01:06.67] කතාවේ තව කොටසක් නිමා විය..

[01:09.43] දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..

[01:11.93] ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..

[01:14.42] කවදාවත් අහන්නැහැ මගෙන් "ඇයි පමා වූයේ?"

[01:16.93] මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..

[01:19.67] ඈ මන්දෝදරී, මං රාවණ..

[01:21.93] ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..

[01:24.17] වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..

[01:26.93] මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..

[01:29.68] Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..

[01:32.69] එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..

[01:34.70] උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..

[01:36.94] රතු වෙලා ! වගෙයි ඈ "පුපුරන්න මිනිත්තුවයි"

[01:39.94] තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..

[01:42.19] ඈ ළඟදි "රති" මාර දූත් පරදියි..

[01:44.69] ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..

[01:47.45] "මා සනසන්න හැකි නුඹට ප..ම..ණී.."

[01:50.71] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[01:55.45] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[02:00.71] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[02:05.72] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[02:10.95] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[02:15.71] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[02:20.95] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[02:25.97] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[02:30.45] ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..

[02:32.71] දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..

[02:35.20] මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..

[02:37.71] මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..

[02:40.20] අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..

[02:42.71] ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..

[02:45.20] සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?

[02:47.71] එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!

[02:50.45] පුරඟනී, ඈ මා ගාව දැවටී..

[02:52.71] මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..

[02:55.22] මුමුණාවී "මත" කින්, "මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී.."

[03:00.71] තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..

[03:02.45] මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..

[03:05.45] රාගය ඇත ආලය නැතත් හදේ..

[03:07.71] ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

[03:11.45] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[03:16.45] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[03:21.46] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[03:26.47] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[03:31.48] සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..

[03:36.47] සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..

[03:41.72] පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..

[03:46.72] නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

[03:51.23] හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..

[03:53.47] ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..

[03:55.97] ඒ කාමිණී.. මං ලග වැටී දණින්..

[03:58.22] එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..