Lrc Player

Peli-100-44-Kalliya

Unknown artist
[06:09.14]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.45] ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න

[00:11.95] සැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්න

[00:14.45] ඕනේ නෑ මට ගොඩක් කල් ජීවත් වෙන්න

[00:16.96] මම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න

[00:19.71] මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දී

[00:22.20] ගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇගට ඇතුලු වෙද්දී

[00:24.94] රෑ පහන් වෙද්දී හිතුනා දේවල් ගොඩක්

[00:27.19] ත්ශ්ණාව ඉර්සියාව වයිර ලෙඩ තුනක් තුනක්

[00:29.74] ත්රයිලෝක පත්රය තමයි එකම පිලියම

[00:31.75] ලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයම

[00:34.50] මගේ කාමරේ දුමෙන් වැහිලා

[00:37.00] වැදිලා නෙවෙයි යාලු මම ඉන්නේ සම වැදිලා

[00:39.50] කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරෙ දාන්නේ

[00:42.25] දිව්යයලෝකේ සාදේ කිලුඉලුම නාදේ

[00:44.25] මං දෙවියන්ගේ හාල් කැවුනු දෙවියන්ගේ පුතා

[00:46.75] බොලාට හිතාගන්න බෑ මේ ඇග ඇතුලේ ඉන්න සතා

[00:49.53] පාපමිත්ර සේවනය සැපට මෝහනය

[00:52.00] මෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනය

[00:54.54] භීෂනයත් එක්ක මට ඇහෙන්නේ වීණා වාදනය

[00:57.04] සල්ලි පස්සෙන් යද්දී එන්නේ පොලිස් වාහනය

[00:59.29] පෙර කල පිනට යහතින් ඉන්නේ තාමත්

[01:01.60] එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්

[01:04.10] මම මැරුණු දවසට අඩයි හදේ හාවත්

[01:06.61] අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයේ

[01:09.62] 44 වෙන්නෑ කවදාවත් මලානික

[01:11.37] පැතිර යන්නේ උනක් වගේ මාරාන්තික මාරාන්තික

[01:14.37] ක්ර්රුන්තක රදනක බොරි වචන දාලා

[01:16.67] කියන උඹේ රැප බොක

[01:19.44] තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි

[01:21.45] ගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සිංදුවයි

[01:24.44] තේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගෙ කාගෙත් හැටි

[01:26.44] බොරුව මවාපාන උන්නේ රටේ තොටේ සමාජෙ වැඩී

[01:28.94] පේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේ

[01:30.94] හිතේ තියන ලොකු මානේ නිසයි වෙන්නේ අවමානේ

[01:33.69] තේරුම් ගන්න බැහැ ගැඹුරු වැඩි නිර්වානේ

[01:35.94] ක්ශනික කෝපය ප්රතිපලය දුකයි අවසානෙ

[01:38.69] සෝවාන් සකුර්තගාමී අනාගාමි අරිහත්

[01:41.20] බුදුගුණ බුද්ද ධර්මේ රැව්දේ විශ්වේ තාවමත්

[01:44.19] හිටිය විදිහ නෙවෙයි යාළු ඉන්න විදිහයි වැදගත්

[01:46.44] හිත කය මන පව්කාරයි කාගෙන් හැංගුවත්

[01:48.94] මං ඇත්තයි කියන්නෙ අවංක අම්මට විතරයි

[01:50.94] වෙන කවුරුත් අදාලම නෑ මට මම විතරයි

[01:53.44] හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි

[01:55.69] විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි

[01:59.19] ස්තුති දෙවියනේ දුන්නට තව දවසක්

[02:00.95] පරිවාසෙ හිර ගෙවල් වල ඉන්නවා තව පිරිසක්

[02:03.95] සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක්

[02:05.95] වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්

[02:08.69] කාටවත්ම පෙනෙන්න නෙවෙයි තමන්ට දැනෙන්න

[02:11.71] කරන මිනිහා කියවන්නේ නෑනේ කාටවත් ඇහෙන්න

[02:13.96] පුරුදු වෙයන් හැමදේම හොද පැත්ත දකින්න

[02:16.22] මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගේ මග අරින්න

[02:18.48] මට ඕනෙ නෑ නැති ප්රශ්න ඕන මනසට නිදහස

[02:21.23] මානසික ආතතිය ගිනිතියයි උබේ හිස

[02:23.73] ආශාවේ නෙවෙයි සැප තියෙන්නෙ නිරාශාවේ

[02:25.72] රෑ ආකාසේ දිහා බලන් මනෝලෝකේ පාවෙයි

[02:28.99] ගෙවිල යන්නේ මේ සූස්තිමත් දවස්

[02:30.52] මම වෙනස් උනේ නෑ උනේ සමාජේ දුරස්

[02:33.52] මම මගේ පාරේ යද්දී වෙන්න එපා හරස්

[02:35.78] ප්රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මේ උකස්

[02:38.31] මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිම නෑ

[02:40.32] කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නෙ මට ඕනෙ දේ

[02:44.06] නවතින්නේ නෑ කාටත් නවත්තන්න බෑ

[02:46.06] කල්ලිය ඉන්නේ තාමත් උඩ උඹලට ලං වෙන්න බෑ

[02:48.06] ගල්කිස්ස බඩෝවිට මාළිගාවත්ත ගෑර්න්ඩ්පාස්

[02:50.31] කෙසෙල් වත්ත කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක

[02:53.06] දනුක චප්පා නානා ජොනී අම්ම පැතුම් යාලුවෝ

[02:55.58] ඉන්නවා කොළඹ වටේම

[02:56.86] කොළඹ රැපා කවදහරි මැරෙන්නෙ සැපේම

[03:02.87] තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ

[03:06.64] ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ

[03:08.39] කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?

[03:11.14] ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ

[03:13.13] මේවා මං නෙවෙයි කලේ මොනාද

[03:15.64] ඔව් මං තමයි කලේ

[03:16.42] ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ

[03:18.18] මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී

[03:19.19] සමාව ගත්තේ නෑ ඌ යද්දී

[03:20.68] කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී

[03:22.93] ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්

[03:25.67] කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ

[03:28.68] ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්

[03:31.19] ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්

[03:33.19] පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?

[03:36.18] එලිසමය සමයි මිම්මට කල බැස්මක්

[03:38.44] අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්

[03:41.68] මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්

[03:43.21] නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්

[03:46.46] පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්

[03:47.96] මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං

[03:50.48] එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්

[03:52.97] හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය

[03:55.47] එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය

[03:58.47] කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය

[04:00.47] රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි

[04:04.23] වලංගුයි වන්දිය

[04:05.98] මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය

[04:07.72] ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය

[04:10.22] සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය

[04:12.73] ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය

[04:15.24] ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය

[04:17.99] හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය

[04:20.49] උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය

[04:22.75] අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට

[04:25.00] ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට

[04:28.24] පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට

[04:30.01] පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට

[04:32.75] ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම

[04:35.00] කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම

[04:37.50] අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම

[04:40.00] මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම

[04:43.01] වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම

[04:45.00] ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන

[04:47.26] ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව

[04:49.76] එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම

[04:52.51] වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්

[04:54.76] යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ

[04:57.25] අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ

[04:59.52] ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ

[05:02.54] අම්මයි දුන්නෙ පණ මට

[05:03.54] තාත්තයි දුන්නෙ නම

[05:04.54] ඉතින් මම ගනන් ගන්නේ නෑ

[05:06.03] වෙන උන්ගේ බන

[05:07.28] කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි

[05:11.28] නැන පමණින් තම තම

[05:11.79] විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර

[05:14.29] දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර

[05:16.31] තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර

[05:19.31] හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම

[05:21.81] කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා

[05:24.32] මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා

[05:26.57] ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා

[05:29.08] මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා

[05:31.57] කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්

[05:34.32] මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්

[05:36.83] දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්

[05:39.31] උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්

[05:41.57] මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට

[05:44.06] ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්රාණු සුනඛ

[05:46.57] ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට

[05:49.31] ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට