Lrc Player
virtual Danrna thru ma
Unknown artist
[04:30.05]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:28.39] දැනෙනා තුරු මා
[00:31.38] ඉන්නද නුඹ ගාවින්
[00:34.63] මියෙනා දිනයේ
[00:37.88] කදුලක රස විදිමින්
[00:40.89] නුඹගේ පහසේ
[00:44.12] රහසක් වූ මාගේ
[00:47.38] නොලියූ කවියේ
[00:50.38] පද එකිනෙක බිදුනේ
[00:54.14] දැනෙනා සෙනෙහේ
[00:57.13] අයිතිය නැති මා
[01:00.15] කවුරුන්දෝ කියලා ඇසුවා
[01:05.88] අපගේ වරදේ
[01:09.88] ගැඹුරක් දැනෙනා
[01:12.88] දවසේ මොහොතක්
[01:15.63] මං සිතුවා
[01:39.37] නිල් පාටින් හැඩ
[01:41.63] මේ අහස
[01:45.38] ආදරේ දුක වින්දා ද
[01:51.62] මා ගාවින් උන්
[01:58.63] ඒ හීන
[01:59.38] පාවෙලා යනවා
[02:01.14] දුර ඈත
[04:25.99] දැනෙනා තුරු මා
[04:26.49] ඉන්නද නුඹ ගාවින්
